Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
01
වාරියපොල ගුටි කෑ සෙල්වා රිමාන්ඩ් කරයි

- වාරියපොල ගුටි කෑ සෙල්වා රිමාන්ඩ් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,696 Views
 වාරියපොළ බස් නැවතුම්පළේදී  තරුණියක් විසින් තරුණයෙක්ට පහර දීමේ සිද්ධියේ දී  එම පහර දීම සිදුකළ තිලිනි අමල්කා නමැති තරුණිය පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් වූ පසු ඇයට ඇප හිමිවුනා.

එසේම පහර කෑමට ලක්වූ සෙල්වා හෙවත් රොබට්දාසගේ චන්ද්‍රදාස නැමති පුද්ගලයා ඊයේ (31) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බවට වාර්තා වෙනවා. වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය විසින්ම සෙල්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

තිලිනි ඉමල්කා අධිකරණයට ගිය දිනවල ඇති වූ කණේ අමාරුව නිසා රෝහල් ගතවී සිටි සෙල්වාට අධිකරණයට යන්නට නොහැකි වූ අතර ඔහු රෝහලින් පිටවූ පසු ඉරිදා උසාවියට ඉදිරිපත්වූ ඔහුට මෙම සිදුවීමට මුහුණ දීමට සිදුවුනා.

සිද්ධිය සම්බන්ධව මෙම තරුණිය පැමිණිලි කර තිබුණ අතර ඇය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත්ව සිට කියා සිටින්නේ ඇය කාන්තා වීදි හිංසනය වෙනුවෙන් පෙනී සිටි බවය.  ඇයට නොමනා වචන කථාකරීම හා අසෝබන ලෙස තරුණිය ඉදිරියේ තරුණයා හැසුරුණු බවත් ප්‍රකාශ කොට ඇත. එම නිසා ඇය කණට ගැසීම සාධාරණ ක්‍රියාවක් බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.

වාරියපොල සිදුවීමේ සියලුම වාර්තා මෙතනින්....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,193 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,944 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,271 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,468 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,217 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,491 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,997 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top