Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
31
හිරු ටීවී ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශ කතාවේ ප්‍රේක්ෂක අත්දැකීම් අලුත් කරයි.

- හිරු ටීවී ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශ කතාවේ ප්‍රේක්ෂක අත්දැකීම් අලුත් කරයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,786 Views
ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශකතාව තුල දිගහැරෙන අපූර්වතම රූපවාහීනී අත්දැකීම් රැසක් ප්‍රේක්ෂක සහෘදයාට තිළිණ කිරීමේ අරමුණින් හිරු ටීවී රූපවාහිනී නව්‍යකරණයේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබන්නට පසුගිය දා සමත්වුනා.

ABC මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා‍ගේ මූලිකත්වයෙන් ඉදිරි මාස හතරේදී සිදුවන හිරු ටීවී සුවිශේෂී නව්‍යකරණය ගැන දැනුවත් කිරීමේ සාදයක් පසුගියදා (28) රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකීය සිනමා සම්මාන අත්දැකිමේ ජාත්‍යයන්තර ප්‍රමිතිකරණය වූ හිරු Golden Film Awards, ඉන්දීය ජනප්‍රිය ගායිකා අල්කා යාග්නික් මෙරටට පැමිණ පැවැත්වීමට අපේක්ෂිත දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම සහ හිරු ටීවී වෙතින් ඉදිරිපත් කිරීමට නියමිත නවතම සුවිශේෂී වැඩසටහන් ගැන මෙහිදී ප්‍රධාන වශයෙන් තම සේවාදායකයන් වෙත දැනුම් දීම සිදුවුනා.

ඉන්දීය සුප්‍රකට චිත්‍රපට නිළියක වන ප්‍රීති සින්ටා හා තවත් බොලිවුඩ් සිනමා තරු රාශියකගේ සහභාගීත්වයෙන් හිරු Golden Film Awards රාත්‍රිය හැඩගැන්වෙනු ඇත. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්තයේ නියැලී සිටින අති දක්ෂයින් අගයන මෙතෙක් බිහි වූ දැවැන්තම සිනමා සම්මාන උළෙල ලෙස ඉතිහාසයේ නවමු පිටුවක් පෙරළනු ඇත.

හිරු ටීවි ප්‍රේක්ෂකයින් වෙත නවතම බොලිබුඩ් හා හොලිවුඩ් චිත්‍රපට, නවමු ආරයේ ටෙලිනාට්‍ය පෙළක් හා උසස් රසවින්දනය අරමුණු කොටගෙන නිෂ්පාදනය වූ වාර්තාමය වැඩසටහන් ඉදිරි මාස හතරක කාලය තුලදී හිරු ටීවී වෙතින් තිළිණ වේ.

ඡායාරූප සියල්ල මෙතැනින්.....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,424 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,082 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,354 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,469 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,519 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,375 Downloads



Top 10 Commenters

Latest Comments

Top