Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
31
අයිස් බකට්ටුව හිසට වැටී මියගිය තරුණියට නැවත පණ එයි

- අයිස් බකට්ටුව හිසට වැටී මියගිය තරුණියට නැවත පණ එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,171 Views
මේ දිනවල කා අතරත් ජනප්‍රිය වූ අයිස් බකට් අභියෝගයට මුහුණ දීමට ගොස් අයිස් වතුර බාල්දිය හිසමතට වැටිම නිසා තරුණියක් මියයාමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය මෙන්න අන්තර්ජාලය පුරා පැතිරී ගිය සංවේදී පුවතක් වුණා.

‍එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්න ලැබී ඇති පුවත් අනුව පවසන්නේ අයිස් වතුර බාල්දිය වැටීමෙන් ඇය මියගොස් නැති බවයි.

"The Washington Post" නම් වූ වෙබ් අඩවිය එම පුවත වාර්තා කර තිබුණේ "This is what happens when you post an ice bucket fail and a hoax-news site says you died" සිරස්තලය යටතේය.

එහි සඳහන් වූයේ අනතුරින් පසුව රෝහල්ගත කළ ඇය යොමු කළ X කිරණ සහ CT ස්කෑන් පරීක්ෂණ වලට අනුව ඇයට බරපතල අනතුරක් සිදුව නොතිබූ බවය.

කෙසේ නමුත් මෙම වීඩියෝව මේ වන විට ‍ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූයේ තරුණිය මියගිය බව සියලු දෙනාම විශ්වාස කල බැවින්ය.

එම වීඩියෝව පහතින්....



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,100 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,848 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,190 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,862 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,411 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,209 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,394 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,991 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,855 Downloads



Top 10 Commenters

Latest Comments

Top