Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
31
Hiru Gossip Call - ‘මං ලඟ කපටිකම, බොරුව, වංචාව තියෙනවා...‘ ගයාන් වික්‍රමතිලක උත්තර දෙයි.

- Hiru Gossip Call - ‘මං ලඟ කපටිකම, බොරුව, වංචාව තියෙනවා...‘ ගයාන් වික්‍රමතිලක උත්තර දෙයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,999 Views
Hiru Gossip Call - ‘මං ලඟ කපටිකම, බොරුව, වංචාව තියෙනවා...‘ ගයාන් වික්‍රමතිලක උත්තර දෙයි.

‘ඔබයි චතුරිකයි අතර සම්බන්ධයක් තියෙනවද?‘ කියලා කාලෙකට කලින් ඇහුවම නං කට පුරා නෑ කිව්වා. හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. වැඩි දවසක් යන්න කලින් රහස් ඔක්කෝම එළියට ආවෙ නිකං වක්කඩ ඇරියා වගේ. කසාදේ අතෑරපු ගයාන්ව චතුරිකාට හිමිවුණා.

හැබැයි දැන් නං දෙන්නා තුන්දෙනාටම මොකද වුණේ කියලා කිසිම හාවක් හූවක් නෑ. ඒ හින්දම මේ සතියේ Hiru Gossip Call තුලින් අපි කතා කරා ගයාන් වික්‍රමතිලකට.

ඔහුව මූණට හම්බවුණොත් ඔබ අහන්න හිටපු ප්‍රශ්ණ ඔක්කෝම අපි ඔහුගෙන් ඇහුවා...


ප්‍රශ්නය - ගයාන් බොරුකාරයෙක්ද? වංචාකාරයෙක්ද ? අහිංසකයෙක්ද ?
උත්තරය - මං ලඟ ඔය 3ත් එක්ක තව ගොඩක් දේවල් තියෙනවා.

ප්‍රශ්නය - ගයාන්ට ඡීවිතේ තැන් කීයකදි වැරදිලා තියෙනවද?
උත්තරය - ප්‍රධාන තැන් වලදි වැරදිලා තියෙනවා. තව සීයට දෙසීයක් හිතපු තැන් වලදිත් වැරදිලා තියෙනවා.

ඊට පස්සේ අපි ඔහුගෙන් ඇහුවා චතුරිකාව හම්බවුණේ කසාද බඳින්න කලින්ද? ඇයට ආදරේට කතා කරන්නේ මොන නමින්ද කියලත්...

ඒ කතාවෙ ඔක්කෝම තියෙන Hiru Gossip Call එකට මෙතනින් කන් දෙන්න...




සංවාදය හා සටහන - සඡීව ද සිල්වා

පසුගිය සතියේ Hiru Gossip Call එක මෙතනින් අහන්න....

වාරියපොල තරුණිය ගැන ආඩම්බරයි - දිනක්ෂි ප්‍රියසාද්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,417 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,079 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,353 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,463 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,514 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,795 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top