Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
30
පිරිපුන් හැඩතල තියෙන ඇඟ තමයිලු දුලානිගේ රහස

- පිරිපුන් හැඩතල තියෙන ඇඟ තමයිලු දුලානිගේ රහසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,779 Views
ඉතිහාස කතා තේමා කර ගත්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරන වැඩි දෙනෙක්ගෙ එකම තේරීම වෙලා තියෙන්නේ ජනප්‍රිය නිළි දුලානි අනුරාධා.  අනෙක් නිළියන් එක්ක බැලුවම ඇයට මේ වගේ ඉතිසාහ කතාවල රඟපෑම් වලට ලැබෙන ආරාධන ඉතාමත් ඉහළයි.

මේ ගැන දුලානි නම් කියන්නේ එදා හිටිය කාන්තාවට සමාන පිරිපුන් පෙනුමක් ඇයට තිබෙන නිසා ඇයට මේ චරිත ලැබෙනවා කියලා.

ඒ ගැන අදහස් විමසපු අවස්ථාවක දුලානි මෙන්න මේ විදියට තමයි ඒකට පිළිතුරු දීලා තිබුණේ...

‘‘මං හිතන්න ඇත්තටම පෙනුම වෙන්න ඇති.  මට චුට්ටක් ඉතියෙන්නේ ඉතිං පිරිපුන් ශරීරයක්. පිරිපුන් හැඩතලත් එක්ක තියෙන ශරීරයක්.  ඉතිං ගොඩක් අයගේ සිතුවිල්ලක් හා අපි කියවන පොත පතෙන් දැනගන්න ලැබෙනවා අපේ කාලයේ කාන්තාවගේ ස්වරූපය. ඉතිං දැන් ඉන්න අය ගොඩක් වෙලාවට කෙට්ටු වෙන්න ගොඩාක් මහන්සි වෙනවා, කොච්චර වුනත් කාන්තාව අපේ තියෙනවානේ කාන්තාව කියන කෙනාගේ පෙනුම. ඉතින් ඒක වැදගත් වෙලා තියෙනවා මට මේ චරිත ලැබෙන්න..‘‘








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,197 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,962 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,292 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,471 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,217 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,502 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,999 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top