Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
30
දුම්බීම ජීවිතය කරගත් බොලිවුඩ් සුරූපිනියෝ

- දුම්බීම ජීවිතය කරගත් බොලිවුඩ් සුරූපිනියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,658 Views
පිරිමින් දුම්පානය කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් කාන්තාවන් දුම්පානය කරද්දී කාන්තාවන් ඒ දෙස බලන්නේ වපරැසිනි. ඉන්දියාව වැනි පෙරදිග රටක සංස්කෘතියට එය කොහෙත්ම ගැලපෙන්නේ නැත. එහෙත් ප්‍රසිද්ධියේම දුම්පානය කරන බොලිවුඩ් නිළියන් කීප දෙනෙක් ඉන්දියාවේද සිටී. සමහර නිළියන් දුම් පානය කරන්නේ තමන්ගේ නිවසේ හෝ වාහනයේදී පෞද්ගලිකවය. මේ නරක පුරුද්දට ඇබ්බැහි වී සිටින ලැයිස්තුව ඉතා දිගය. මෙහි සඳහන් වන්නේ ඉන් කීප දෙනෙකු ගැනයි.


සුෂ්මිතා සෙන්


හිටපු රූ රැජිනක වූ සුෂ්මිතා ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කොට කීපවිටක්ම හසුවී තිබේ. එහෙත් ඇය එයට සමාව අයදින්නේ නැතිතරමට මුරණ්ඩුය.

මනීෂා කොයිරාල


මනීෂා දුම් පානය කරන්නේත් ප්‍රසිද්ධියේමය. ඇගේ විවාහ දිනයේ උත්සවයේදී පවා ඇය එම පුරුද්දෙන් මිදුනේ නැත. එහෙත් පිළිකාවක් වැලදීමෙන් පසු ඇයට එයින් සමුගන්නට විය.

රාණි මුඛර්ජි



දුම් පානය කිරීමෙන් තොරව දවස ආරම්භ කරන්න බැරි තරමට රාණි මෙයට ඇබ්බැහි වී සිටී. ඇගේ පවුලේ සියලු දෙනා මෙම පුරුද්දට එකහෙලා විරුද්ධය. නමුත් මොන තරම් උත්සාහ කලද ඇයට එයින් මිදෙන්නට නොහැකිය.

කංගනා රනවුත්


දුම්බීමට එරෙහිවන්නන්ට විරුද්ධව හඬ නගන කංගනා එකක් ඉවරවන විට තවත් එකක් උරන්නට තරම් දුම්බීමට ඇබ්බැහි වී ඇත.  දුම්බීම ඇගේ පුද්ගලික ජීවිතයේ කරුණක් බවත් කාටවත් එයට විරුද්ධ වීමට නොහැකි බවත් ප්‍රසිද්ධියේම කීමට තරම් ඇය එඩිතරය.

රූපා ගංගුලි, ද්‍රෞපදි කාජල්ගේ මව තනුජා හා නැගණිය තනීෂා ආදීන් දුම්පානයට ප්‍රසිද්ධ නිළියන්ගෙන් කීපදෙනෙකි.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,420 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,080 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,354 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,468 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,517 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,800 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,374 Downloads



Top 10 Commenters

Latest Comments

Top