Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
30
චීන රූ රැජින කැමති ලංකාවේ කොල්ලෙක්ටලු

- චීන රූ රැජින කැමති ලංකාවේ කොල්ලෙක්ටලුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,177 Views
2013 වර්ෂයේ විශ්ව රූ රැජිණ තරඟාවලියේ  කිරුළ හිමි කරගත් ජින් යී නම් වූ සුරූපි චීන යුවතිය  ශ්‍රී ලාංකිකයෙකු සමඟ විවාහ වී ලංකාවේම පදිංචි  වීමට බලාපොරොත්තු වන බව  පවසා ඇත.

ඇය මේ දිනවල  ලංකාවට පැමිණ ඇත්තේ දැනට අප රටේ සංචාරයක  නිරතව සිටින 2014 චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ  අවසන් වටයේ තරඟකාරියන් විසින් සිදුකරනු ලබන  විශේෂ වැඩසටහන් කිහිපයකට ඇගේ දායකත්වය ලබා දීම සඳහායි.

26 හැවිරිදි ඇය වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සේවයත් සේවය කරනවා.

ඇය ලංකාව ගැන අදහස් ප්‍රකාශ කරලා තිබුනේ මෙන්න මේ විදියට

‘‘මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි.  ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ  වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි.
මම මුදල් ඉතිරි  කරනවා  ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න‘‘.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,421 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,081 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,354 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,468 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,517 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,374 Downloads



Top 10 Commenters

Latest Comments

Top