කොළඹ යසෝදරා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන සඳකඩපහණ සංගීත සැඳැව අද දිනයේ පැවැත්වෙනවා.
විශාරද සුනිල් එදිරිසිංහයන් ගීතවත් වන මෙම සංගීත සැඳෑව පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 24 අද සවස 6.30ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදීයි.
මෙම සංගීත ප්‍රසංගයේ සංගීතය සුසිල් අමරසිංහ විසින් සිදුකෙරෙනවා.
ප්‍රවේශපත් යසෝදරා ආදිශිෂ්‍ය සංගම් කාර්යාලයෙන් ලබාගත හැකියි.
හිරු එෆ් එම් සහ හිරු ගොසිප් මෙහි විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.