Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
30
ලාංකික තරුණියකගේ අභිරහස් මළසිරුරක් ඕස්ට්‍රේලියාවේ කලපුවකින් හමුවෙයි

- ලාංකික තරුණියකගේ අභිරහස් මළසිරුරක් ඕස්ට්‍රේලියාවේ කලපුවකින් හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,702 Views
ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර පිහිටි කුඩා ඇලකින් දියේ ගිලීමෙන් අභිරහස් ලෙස මිය ගිය ශ්‍රී ලාංකික තරුණියකගේ සිරුරක්  සොයාගෙන තිබෙනවා.

මීෂා රාජපක්ෂ නැමැති ඇය තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියක් වන අතර ඇගේ මරණය, ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.  ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කළේ ඇගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ගෙල වටා සළුවක් ගැට ගසා තිබූ බවයි.

ඕස්ට්‍රේලියානු වාර්තාවලට අනුව 31 හැවිරිදි අමීෂා රාජපක්ෂගේ නිවස පිහිටා ඇත්තේ  බටහිර සිඞ්නි ප්‍රදේශයේ ඇබ්සර්ලූට් වෝටර්ෆ‍්‍රන්ට් නම් මහල් නිවාස සංකීර්ණය තුළයි.

පසුගිය අඟහරුවාදා රාත්‍රී 7.00ට පමණ ඇය වෙළදසැලකට යාම සඳහා නිවසින් පිටව ගොස් තිබෙනවා.  ඇය යළි නොපැමිණි නිසා මිය ගිය අමීෂාගේ පියා සහ සහෝදරයා අමීෂා සෙවීමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත්, පසුදින උදෑසන 7.30ට පමණ නිවස ආසන්නයේ ඇති කුඩා ඇලකින් ඇයගේ සිරුර හමුවී ඇති බවයි එරට පොලීසිය සදහන් කළේ.

2009 වසරේ ඇය  ඕස්ට්‍රේලියාවට පදිංචියට ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ උපාධියක් හැදැරීම සඳහායි.



















මෙහි වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,422 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,082 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,354 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,469 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,517 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,375 Downloads



Top 10 Commenters

Latest Comments

Top