Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
23
තාත්තයි දුවයි එකතුවෙලා 42 හැවිරිදි දෙදරු පියෙකුට කරපු අපරාධය - Photos

- තාත්තයි දුවයි එකතුවෙලා 42 හැවිරිදි දෙදරු පියෙකුට කරපු අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54 Views
මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දී ඊයේ සවස සුරියවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

වගා ළිඳක් හෑරීම සම්බන්ධයෙන් අය විය යුතුව තිබු රුපියල් 5000ක මුදලක් ලබා ගැනීමට නිවසකට ගිය අවස්ථාවේදී  මෙම ඝාතන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල නිවසේ සිටි පියා සහ දියණිය එක්ව මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා සූරියවැව, සමාජසේවා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු පියෙක් බවයි සූරියවැව පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා සහ ඔහුගේ දියණිය මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා සහ සැකකරු සමඟ එක්ව වගා කටයුතු සිදුකර ඇති අතර මෙහිදි වගාව සදහා ජලය ලබා ගැනිමට මියගිය පුද්ගලයාගේ වියදමින් වගා ළිඳක් සකස් කර තිබෙනවා.

පසුගිය කන්නයේදී වගා ළිඳ උපයෝගි කරගෙන දෙදෙනා එක්ව වගා කටයුතු සිදුකළ නමුත් වගාව පාලු වී ඇති බව සඳහන්.

පසුව මෙවර කන්නයේදී සැකකරු විසින් තනියම වගා කටයුතු සිදුකර ඇති අතර ඒ සදහා ජලය ලබාගෙන ඇත්තේ අදාල වගා ළිඳෙන්.

ඒ සදහා මරණකරුට සැකකරුගෙන් රුපියල් 5000ක මුදලක් ලබා දෙන ලෙස කිහිප විටක් ඉල්ලා ඇතත් එය නොලැබිම හේතුවෙන් ඊයේ සවස එය ලබා ලබා ගැනීම සඳහා  සැකකරුගේ නිවසට ගොස් අදාල මුදල් ඉල්ලා තිබෙනවා.

එහිදී දෙදෙනා අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වු ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑ දෙදරු පියා සැකකරුගේ නිවස ඉදිරිපිටදිම මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සහ ඔහුගේ 20 හැවිරිදි දියණිය සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප  පහතින්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top