Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
20
"එයාගෙන් මට අත හම්බවෙලා නැහැ මම එයාට අත දීලා තියනවා ඇති වෙන්න" - හිරු ගොසිප් One 2 One Talk - Video

- "එයාගෙන් මට අත හම්බවෙලා නැහැ මම එයාට අත දීලා තියනවා ඇති වෙන්න" - හිරු ගොසිප් One 2 One Talk - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,300 Views
"හයියෙන් බදාගෙන ඉන්නවා අතු නෙමෙයි කඳ"

"ආණ්ඩුව වට්ටන කණ්ඩායමක් එක්ක සාකච්ඡා කිහිපයකට ගියා"

"එදත් අපි කැපවුණා ඒත් බැරිවුණා"

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුර්ණ ආශීර්වාදය යටතේ දේශපාලනයට පැමිණි ඔහු ගාල්ල පුරවරයෙන් පැමිණි ඔහුටම ආවේනික වූ හිතුවක්කාරකමකින් යුතුව හැසිරෙන අයෙක්.

ඔහු වරෙක ඔහුගේම ඡන්ද දායකයින්ට ඔහුගේම ස්ථාවරය  සිතා ගැනීමටත්  නොහැකි තරම් සංකීර්ණ වූ චරිත ලක්ෂණ නිරුපණය කෙරුවේය.

පසුගිය ජනාධිපතිවරණයේදී පැවති රාජපක්ෂ පාලනය පෙරළුණු විට යහපාලන ආණ්ඩුවේ නායක වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට. නියෝජ්‍ය ආමාත්‍ය පදවියක් පවා භාරගත්ත මොහු මේ වනවිට යහපාලන ආණ්ඩුව  ප්‍රබල ලෙස විවේචනය කරමින් සිටිනවා.

තවදුරටත් මේ ආණ්ඩුවේ සිටීමට නොහැකියයි  විවිද අවස්ථා වල ප්‍රකාශ නිකුත් කලත් මේ වනවිටත් ඔහු ආණ්ඩුවෙන් එලියට බැස නැත.

ඔහුගේ දේශපාලන අනාගතය කෙසේ විසඳෙයිද? හෙට දිනයේ ඔහු කෙබඳු තීරණයක් ගනීවිද? මේ පිලිබඳ කතා කිරීමට අද ඔහු සමඟ අපි සම්මුක වූවෙමු . ඔහු වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ආමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමයි.

වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම සමග හිරු ගොසිප් One 2 One Talk කළ සංවාදයයි මේ...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  26 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  405 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  400 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  721 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,859 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  465 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  776 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  581 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  461 Downloads



Top 10 Commenters

Latest Comments

Top