ආදරේ වගේම විවාහයට යෝජනා ගෙන එන බොහෝ තරුණයින් පෙම්වතියව පුදුම කරවන්න විවිධ දේ කරනවා. ඒ විදිහට අවුරුදු තුනක් ආදරේ කළ තම පෙම්වතියට ඕස්ට්‍රේලියාවේ හමුදා සෙබළෙක් අපුරූ විදිහට විවාහ යෝජනාව ගෙන එනවා.
ඒ පෙම්වතිය එක්ක චිත්‍රපටියක් බලන අතරතුර. චිත්‍රපට ශාලාවේ හැමෝම බලාගෙන ඉන්න විට ඔහු පෙම්වතා ළගට ගොස් ඔහුගේ ළග තිබුණු මුදුව ඈ ඇගිල්ලක පළදවමින්. ඇයත් පුදුමයට මෙන්ම සතුටට පත් වෙනවා. ඇය ඇගිල්ලට දැමු මුදුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 85000යි.
මේ දෙන්නා මුලින්ම මුණගැහිලා තියෙන්නේ Gold Coast කියන ජිම් එකේදී.