Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"මැරුණු දවසට රංඟනය මගෙන් ඉවත්වෙයි එතකම් මම රඟපානවා" - ජයසේකර අපොන්සු - Exclusive Video

- "මැරුණු දවසට රංඟනය මගෙන් ඉවත්වෙයි එතකම් මම රඟපානවා" - ජයසේකර අපොන්සු - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,288 Views
"පත්තරේ දාලා තිබ්බ තරම් අසරණ වෙලා නෑ"

"මම අසරණ වෙලා හිටියොත් කාටත් කරදර කරන්නෑ. නොපෙනී යයි දූවිල්ල වගේ "

ජයසේකර අපොන්සු කියන්නේ රංගනය තුලින් මිනිසුන්ගේ හදවතට සිනහවක් එක් කළ ජනප්‍රිය නළුවෙක්.

එමෙන්ම ජයසේකර අපොන්සු වේදිකා නාට්‍ය නළුවෙක්, රචකයෙක් , මෙන්ම නිෂ්පාදකවරයෙක්ද වනවා.

1971 දී  ඔහු  නුවරඑළියේ සිට කොළඹට ආවේ නළුවකු වීමේ බලාපොරොත්තුවෙන්. එහෙම ආපු ගමන් මගේ දුෂ්කරතාද නැතුවම නොවෙයි.

පුංචි පුංචි දේවල් වලින් අසරණ වෙලා හිටියත් ශරීරයෙන් ජීවිතයෙන් අසරණ වී නැති බව ඔහු අපට කියා සිටියා.

ඒ වගේම ජයසේකර අපොන්සු කලාකරුවාගේ මාන්නයක් නැති බවත් සහෝදර සහෝදරියන්ගෙන් හැමදාමත් උදව් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔහු ඔහුගේ මග හැරුණු ජිවිතේ ගැන වගේම ජීවිතේ සිදුවුනු සමහර සිදුවීම් හිරු ගොසිප් එක්ක කිව්වේ මේ විදිහටය‍ි..




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,112 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  5,424 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,608 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  68,842 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,283 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  13,738 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,380 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,109 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  428 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,223 Downloads



Top 10 Commenters

Latest Comments

Top