Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
දරුණු රෝගයෙන් මිදෙන්නට සුරූපි ගායිකා සෙලීනා ගෝමස් හට හොඳම මිතුරිය වකුගඩුව දන් දෙයි - Photos

- දරුණු රෝගයෙන් මිදෙන්නට සුරූපි ගායිකා සෙලීනා ගෝමස් හට හොඳම මිතුරිය වකුගඩුව දන් දෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,259 Views
කෙටි කාලයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් සුරූපී දක්ෂ ගායිකාවක් මෙන්ම නිළියක්ද වන සෙලීනා ගෝමස් ගැන තරමක කණගාටුදායක පුවතක් වාර්තා වුණා.

කලක පටන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයකින් පෙලුණු සෙලීනාට පසුගියදා වකුගඩුවක්ද බද්ද කිරීමට සිදුව තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන සෙලීනාට වකුගඩුවක් දීම සඳහා ඉදිරිපත්ව තිබුණේ ඇගේ හොඳම මිතුරියක වන Francia Raisa යි.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් විසින් සෙලීනාට සාර්ථකව මේ වකුගඩු බද්දය සිදු කිරීමට සමත්ව තිබුණා.

පසුව යම් තරමක සුවයක් ලැබූ සෙලීනා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක්ද පළ කර තිබුණේ තමන්ට උදව් කළ අයට සහ ඇය වෙනුවෙන් දුක්වුණු රසික රසිකාවින්ට ස්තූතිය පළකරමින්.

ඡායාරූප පහතින්...



Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  109 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  49 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  114 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  924 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,192 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,396 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,295 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,794 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,646 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,081 Downloads



Top 10 Commenters

Latest Comments

Top