ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධාන කරන වලවේ සුපර් ක්‍රොස් 2017 ලබන 17 වනදා උඩවලට සුපර් ක්‍රොස් ධාවන පථයේදී පැවිත්වීමට සියළු කටයුතු කර තිබෙනවා.
මෙම තරඟාවලියේදී මෝටර් රථ ධාවන තරඟ 30ක් , දෙස් විදෙස් ධාවකයන් 120ක් මෙහි තරඟවැදීමට නියමිතයි.
ජවයෙන් පිරි උද්යෝගයේ වේගය දකින්න සැප්තැම්බර් 17 වනදා උඩවලට සුපර් ක්‍රොස් ධාවන පථයට එන්න.
හිරු එෆ් එම් මෙහි මාධ්‍ය අනුග්‍රහය දක්වනවා.