Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
බලූකෑමට ටැක්ස් අඩු කළාට අගමැති දැක්වූ කැමැත්ත

- බලූකෑමට ටැක්ස් අඩු කළාට අගමැති දැක්වූ කැමැත්තHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

794 Views

ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය සම්බන්ධ අදහස් දැක්වීමට මාධ්‍යවේදීන් හමුවට අගමැති දි.මු. ජයරත්න ආ අවස්ථාව රසවත් අවස්ථාවක් වුණා. ඔහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න බාගෙට අසාගෙන අසම්පූර්ණ පිළිතුරු දුන් නිසා මාධ්‍යවේදීන්ට සිනහව මතු වුණා.

ප්‍රශ්නය-

‘අයවැයෙන් බදු සහන දීල තියෙනවා භාණ්ඩ 10 කට. මේ භාණ්ඩ 10 න් එකක් වෙන්නේ බලූ කෑම. ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් විමසුවා.


කන් ඇසීමේ අඩුව නිසා සහායක නිලධාරියෙකු අගමැතිවරයාට ඔහු ඇසූ ප්‍රශ්නය නැවත කියවූ අතර ඒ ගැන අගමැතිට නොතේරී


අගමැති - ආ වාහන... නේද?..


නිලධාරියා - නෑ නෑ බදු සහන දීපු භාණ්ඩ ගැන අහන්නේ..?


අගමැති - මොනවටද බදු සහන දීල තියෙන්නේ?


නිලධාරියා -එයා කියනවා බලූ කෑම වලටත් දීල තියෙනවා කියලා...ඒක ගැන මොකද්ද කියන්නේ අහනව..


අගමැති - ආ ඒක හොඳයි නේද ? ඒ කියන්නේ බල්ලා මනුස්සයාට විශේෂ ප්‍රයෝජනයක් තියෙන සතෙක්නෙ. බල්ලෝ ඇතිකරන්නේ ඇයි? හොරුන්ගෙන් තමන්ගේ විරුද්ධකරුවන්ගෙන් බේරෙන්නනෙ. ඊයේ පෙරේදා පොලිස් නිලධාරියෙකු ගියාම සේනානායක මහත්තයාගේ වලව්වෙ පරීක්ෂණෙට අශ්වයෙක් ඉඳලා පොලිසිය හපා කාලා. බල්ලෙක් හිටිය නම් කොහොම හපයිද.


ඒ නිසා බල්ලට මෙහෙම ආධාරකරන එක ඉතාම හොඳයි.


මෙම කතාවේ වීඩියෝව පහතින්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,677 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,569 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,216 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,168 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,542 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,539 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top