Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
42 හැවිරිදි ටයිටැනික් හී ජැක් 25ක් වයසැති නිරූපිකාවක් එක්ක එකට ජිවත් වෙයි..- Photos

- 42 හැවිරිදි ටයිටැනික් හී ජැක් 25ක් වයසැති නිරූපිකාවක් එක්ක එකට ජිවත් වෙයි..- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,107 Views
Leonardo DiCaprio කොතරම් චිත්‍රපටි වල රංගනයෙන් දායක වුවත් ටයිටැනික් හි ජැක් තරම් ආන්දෝලනාත්මක හා ජනප්‍රිය චරිතයක් වුණේ නැහැ. 42 ක හැවිරිදි ලියනාඩෝ හැමදාමත් තරුණියක් නිසා කතා බහට ලක් වුණා. දැන් ඔහු Toni Garrn කියන ජනප්‍රිය නිරුපිකාවත් එක්ක එකට ජිවත් වෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 ටෝනි කියන්නේ වයස අවුරුදු 25ක තරුණියක්.ජර්මන් සම්භවයක් තියෙන ඇය හා ලියනාඩෝ ආදරේ කරන්න පටන් ගන්නේ 2013 වර්ෂයේ මැයි මාසේ ඉදලා. ඒ සම්බන්ධය ඒ වර්ෂයේ දෙසැම්බර් මාසෙන් අවසන් වෙනවා. මේ දෙන්නා ආයෙමත් මිට මාස 18කට පෙර ආදරේ කරන්න පටන් ගන්නවා. ඒ වගේම දැන් මේ දෙන්නා විවාහ නොවුණත් එකට ජිවත් වෙනවා කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නිව්යෝක් වල නයිට් ක්ලබ් එකකට ගිහින් පාන්දර නිවෙස බලා යන්න ලෑස්ති වෙනකොට තමයි මේ දෙන්නාව විදෙස් මාධ්‍ය කැමරා කාච වලට හසු වෙන්නේ. දෙන්නා එකට ජිවත් වෙන බව මෙතෙක් කල් රහසක්ව තිබුණු බවත් සදහන්.
 
ටෝනි 1992 ජුලි මාසේ 7දා ඉපදිලා තිබෙන ඇය අඩි 5යි අගල් 11ක උසක් හිමි යුවතියක්. ඒ වගේම ඇය නිරූපනයට සම්බන්ධ වෙන්නේ 2008 වර්ෂයේදී. ඇය Steven C. Miller අධ්‍යක්ෂණය කළ Under The Bed කියන හොල්මන් සිනමා කෘතියටත් රංගනයෙන් දායක වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,963 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,597 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,216 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,253 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,189 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,062 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top