Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
කෝටි 5 ක ලොතරැයි ජයක් ලැබූ අනුරාධපුරයේ මල් වෙලෙන්දාට ළඟ සිටි මිතුරන් කළ අපරාධය

- කෝටි 5 ක ලොතරැයි ජයක් ලැබූ අනුරාධපුරයේ මල් වෙලෙන්දාට ළඟ සිටි මිතුරන් කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,644 Views
රුපියල් කෝටි පහක ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ  පසු මත්කුඩු භාවිතයට හුරුවූ පුද්ගලයෙකු  වසරක කාලයක් පුනරුත්ථාපන කිරීම සඳහා වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුලත් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කර තිබෙනවා.

මීට වසර තුනකට ඉහතදී රුපියල් ලක්ෂ පන්සීයක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබුණ ඔහු අනුරාධපුර ගල්කඩවල ලිපිනයේ පදිංචි හේරත් හාමිගේ රසික බණ්ඩාර සුගතදාස (40) නම් වන  දෙදරු පියෙක්.

මල් වෙළෙන්දකු ලෙස ජීවිකාව කරමින් සිටි ඔහු ලොතරැයි ජයග්‍රහණය ලැබුණු කාලයේ හතර අතේ සිටි මිතුරන් ඔහු වටකරගෙන මුදල් නාස්ති කිරීමට පෙලඹවූ බව ඔහුගේ බිරිය අධිකරණයේදී පවසා තිබෙනවා.

ගතවූ වසර 5 ක කාලය තුළ හෙරොයින් හා ගංජා භාවිතය ජාවාරම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි හයකට ඔහු අධිකරණයට ඉදිරිපත්වී ඇති අතර ඊයේ පෙනී සිට ඇත්තේ 7 වන වතාවටයි.

හෙරොයින් වෙළෙඳාම මගින් ලොතරැයියට ලැබුණ මුදල දෙතුන් ගුණයකින් ඉහළ දමාගත හැකි බව ඔහුට සමීපවූ කූට මිතුරන් යොජනා කර තිබෙන අතර මේ නිසා ඔහු ඒ ව්‍යාපාරය වෙනුවෙන් මුදල්ද ආයෝජනය කර තිබෙනවා.

ටික කාලයක් යහමින් මුදල් ලැබුණත් අවස්ථා රැසකදී නීතියේ රැහැනට අසුවී ඔහුගේ මත්කුඩු ව්‍යාපාරය අඩාළවී  ඇති අතර ඔහුගේ මත්කුඩු වෙළඳාම ඉන් නැවතී තිබෙනවා.

එහෙත් ඒ වනවිට ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවී තිබුණා.

ඔහුගේ දරු පවුලට ජීවත්වන්නටද දැන් මාර්ගයක් නැති බවත්  අධිකරනයේදී කරුණු අනාවරණය වී තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  712 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  82 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  2,577 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,296 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,474 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,009 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,815 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  533 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,097 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,638 Downloads



Top 10 Commenters

Latest Comments

Top