Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
අක්මා රෝගයකින් පෙළෙන පුංචි දිනුත් පුතා ගැන මව හැඬූ කඳුලින් කියූ කතාව - Photos

- අක්මා රෝගයකින් පෙළෙන පුංචි දිනුත් පුතා ගැන මව හැඬූ කඳුලින් කියූ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,259 Views
සැත්කම සිදුකරන්න රුපියල් ලක්ෂ 70ක් යනවලු...

මාසයක් ඇතුළත සැත්කම සිදුකරන්න කියලා වෛද්‍යවරු කියලා...

ලෙඩ දුක් කියන දේ අපි කාටත් හැදෙන දෙයක්. නමුත් පුංචි දරුවෙකුට ලෙඩක් දුකක් හැදුනම ඒ දෙමව්පියන්ට ඒක ටිකක් දරාගන්න අමාරුයි.

මේ කතාවත් පුංචි පුතෙක් ගැනයි. මේ 7 හැවිරිදි පුතාගේ නම දිනුත් විසල්කයි. පිටිදූව වැලිගම පදිංචි මේ දරුවා ( Autoimmune cholangiooathy/ overlap syndrome) නමැති දරුණු අක්මා රෝගයකින් පෙළෙනවා.

එම රෝගය සුව කිරීමට ඉන්දියාවට ගෙන ගොස් සැත්කමක් කරන්න ඕනේ කියලයි පුතාගේ මව පවසන්නේ.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 70ක් වගේ මුදලක් යන බවත් ඇය පවසනවා. දැනට ලක්ෂ 20ක් වැනි මුදලක් එකතු වී ඇති බවත් තවත් ලක්ෂ 50ක් වැනි මුදලක් එකතුකිරීමට අවශ්‍ය බවයි ඇය හැඬූ කඳුලින් කියා සිටින්නේ.

දරුවාගේ පියා විදෙස්ගතව රියදුරෙකු ලෙස සේවය කරන බවත් ඒ ලැබෙන සොච්චම් මුදලින් දරුවන් දෙදෙනා සහ ඇය ජීවත් වෙන බවත් දිනුත් පුතාගේ මව මධූකා සෙව්වන්දි පවසනවා.

වසර 3කට වැඩි කාලයක සිට දරුවාගේ බෙහෙත් සඳහා මාසයකට 30.000ක් වැනි මුදලක් වැයවූ බවත් පසුව වෛද්‍යවරු පවසා ඇත්තේ මාසයක් ඇතුළත මෙම සැත්කම සිදුකළ යුතු බවයි.

ඒ වෙනුවෙන් උපකාර කිරීමට කැමති අයෙක් වේ නම් ලොකු උපකාරයක් බවද ඇය පවසනවා.

අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  404 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  1,537 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  501 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,075 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,114 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,720 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,132 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,713 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,781 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  23,285 Downloads



Top 10 Commenters

Latest Comments

Top