Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
27
හම්බන්තොට රෝහලෙන් තවත් විශ්වකර්ම සැත්කමක්

- හම්බන්තොට රෝහලෙන් තවත් විශ්වකර්ම සැත්කමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,505 Views
හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම තවත් විශ්මිත සැත්කමක් සිදු කරීමට සමත්ව ඇත.

සූරියවැව විහාරගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට උල් ලීයකින් බෙල්ලට ඇන එම උල් ලීය බෙල්ලේ සිරවී සිටියදී එම ලීය ඉවත් කිරීමට හම්බන්තොට මහ රෝහලේදී හැකි වූ බව ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතා කීය.

අඟල් 04 ක් පමණ බෙල්ල ඇතුළට කිඳා බැස තිබූ ලීය එළියට පැමිණි කොටස කඩා තිබිණි.පැය 02ක පමණ සැත්කමකින් පසු බෙල්ලේ සිර වී තිබූ ගිනිසීරියා ලීය ඉවතට ගැනීමට වෛද්‍යවරු සමත්වූහ.



දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා මෙම අනතුරට මුහුණ දුන් මෙම පුද්ගලයා සූරියවැව විහාරගල පදිංචි ඩී.ජී කරුණාරත්න (49) නමැත්තකු බව සූරියවැව පොලීසිය කියයි.

බෙල්ලේ ගල නාලය සහ ස්වාශ නාලයට කිසිදු අවහිරයක් නොතිබූ හෙයින් මෙම රෝගියාගේ ද ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව වෛද්‍යවරු පවසති.

හම්බන්තොට රෝහල සතුව නවීණ වෛද්‍ය උපකරණ හා විශේෂඥ වෛද්‍ය සේවය තිබෙන නිසා මෙවැනි සැත්කම් කිරීමට හැකි වූ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්. මැදිවක මහත්මිය සඳහන්කළාය.

සැත්කමේ ඡායාරූප පහතින්...









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,202 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,985 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,332 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,473 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,217 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,511 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  5,000 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top