Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
මාරකොල්ලියේ රිය අනතුරකින් පිය පුතු දෙපල අවසන් ගමන් යයි - Photos

- මාරකොල්ලියේ රිය අනතුරකින් පිය පුතු දෙපල අවසන් ගමන් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,358 Views
තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) දහවල් මගී ප්‍රවාහන බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මරණයට පත්වී ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ දෙදෙනෙක්.

කතරගම සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථය වැරදි ලෙස වෙනත් වාහනයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී තංගල්ල සිට හම්බන්තොට දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රී රෝද රථයේ ගැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කලා.

අනතුරින් මරණයට පත්වී ඇත්තේ තංගල්ල උනාකුරුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 6 හැවිරිදි පුත්‍රයායි.

බස් රථයේ රියදුරා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,972 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,604 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,439 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,274 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,083 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top