Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
අනුරාධපුර ‘‘නිසල නිම්නයේ“ බාගෙට පුච්චන මළ සිරුරුවලට වන අදහාගත නොහැකි සිදුවීම - Video

- අනුරාධපුර ‘‘නිසල නිම්නයේ“ බාගෙට පුච්චන මළ සිරුරුවලට වන අදහාගත නොහැකි සිදුවීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,041 Views
‘‘කඳ කෑල්ල සම්පුර්ණයෙන්ම ඉතුරුයි“
‘‘මෙයාලා කරන්නේ සවලකින් ඇනලා කඩනවා“
ඉතුරු කෑලි බල්ලො කාලා...

ජීවත්ව සිටින මිනිසුන්ට මෙන්ම මියගිය පුද්ගලයන්ට ද ගෞරවයෙන් සැලකීම සමාජයේ පිළිගත් සම්ප්‍රදායක්.

එවන් පසුබිමක් තුළ මිනිස්කමට නිගාදෙන සිදුවීමක් අනුරාධපුර - නිසල නිම්නය පොදු සුසානභූමියෙන් වාර්තා වුණා.

ඒ ආදාහනාගාරයේ ගෑස් ඉතිරි කර ගැනීම සඳහා මෘත ශරීර බාගෙට පුළුස්සා සුසාන භූමියේ ඇති වළකට ගෙනවිත් දැමීමයි.

රාත්‍රි කාලයේ එලෙස ගෙනවිත් දමන මෘත ශරීර වල කොටස් සුනඛයින්ගේ ආහාර බවටද පත්ව තිබෙනවා.

මාස 3 කට අධික කාලයක් සුසාන භූමිය වෙත ඇස ගසාගෙන සිටි හිරු සි.අයි.ඒ පිළිබඳව කළ අනාවරණයි මේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,626 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,697 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,039 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,948 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  973 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,155 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,809 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,033 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,151 Downloads



Top 10 Commenters

Latest Comments

Top