Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
‘‘මාමස්මි“ ගෙ පිස්තෝලෙන් කැටයම් දැමූ චණ්ඩියාට ප්‍රේමදාස ක්‍රීඩාංගණය ළඟදි වෙච්ච වැඩේ

- ‘‘මාමස්මි“ ගෙ පිස්තෝලෙන් කැටයම් දැමූ චණ්ඩියාට ප්‍රේමදාස ක්‍රීඩාංගණය ළඟදි වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,676 Views
අහසට වෙඩි තබා ජනතාව බිය ගැන්වීමේ නිරත වූ මාලිගාවත්ත ප්‍රදේශයේ හිටපු පාතාල කල්ලියක නායකයකු වන මාමස්‌මිගේ සමීපතම ගෝලයකු විදේශීය රටක නිෂ්පාදිත මිලි මීටර් 0.38 වර්ගයේ ගිනි අවියක්‌ සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය සමත් වුණා.

ලැබුණු තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස්‌ පදිංචි 39 හැවිරිදි සැකකරු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසලදී කොටුකරගෙන තිබෙනවා.

මොහු අහසට වෙඩි තබා ජනතාව බිය ගන්වා ඇති බවට ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියටද පැමිණිලි රැසක්‌ ලැබී තිබුණා.

කොළඹ අපරාධ කොට්‌ඨාසය සැකකරු භාරයේ තිබී සොයාගත් ගිනි අවිය පාතාල කල්ලි නායක මාමස්‌මි භාවිතා කළ ගිනි අවිය බවටද මේ වන විට හෙළිව තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,980 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,608 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,482 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,278 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,085 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top