Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
‘‘පළාතම ගංජා ගඳින් නැහැවුණා“ අනුරාධපුර පූජා නගරය ගංජා දුමෙන් කෙලෙසූ ‘‘ගෝස්තිය“ - Photos

- ‘‘පළාතම ගංජා ගඳින් නැහැවුණා“ අනුරාධපුර පූජා නගරය ගංජා දුමෙන් කෙලෙසූ ‘‘ගෝස්තිය“ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

111,052 Views
‘‘ෆිට් එක හැදිලා වැටිලා හිටියා අපි ඇස් දෙකෙන්ම දැක්කා“
‘‘යක්කුන්ගේ මුහුණු ගහපු ටිකට් එකක් තිබ්බේ“
‘‘ආවේ 300 යි. දාහක් ආව නම් ගමත් ඉවරයි“

ෆේස්බුක් මගින් ලබාදුන් ප්‍රචාරයකට අනුව තරුණයන් 300 දෙනෙකු පමණ එක්වී අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවැත්වූ අමුතු තාලයේ මත්ද්‍රව්‍ය සාදයක් හේතුවෙන් ගම්වාසින් දැඩි අපහසුතාවකට පත්ව තිබුණා.

ඔවුන් මෙම සාදය සඳහා දැඩි විරෝධයක්ද පළකර සිටිනවා.

අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ පැවැති සාදය ෆේස්බුක් හරහා සංවිධාන කර තිබූ බවත් අදාළ නිවාඩු නිකේතනයේ පැවැති අමුතු සාදය සඳහා රුපියල් 350 ක් වූ ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ බවත් ගම්වාසින් පවසනවා.

මේ සඳහා අනුරාධපුර, කොළඹ, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවලින්ද තරුණයන් පැමිණ තිබෙනවා.

සාදය පැවැත්වුණු දිනයේ උදෑසන සිට රෑ බෝවනතුරුම අදාළ නිවාඩු නිකේතනයෙන් සංගීත ගාලගෝට්ටියක් මෙන්ම කෑගැසීම් හූ කීම් හා පරුෂ වචන තොරතෝංචියක් නැතිව ඇසුණු බවද ගම්වාසින් සඳහන් කළා.

මේ අමුතු සාදයට අපේ රටේ ජනප්‍රිය යැයි කියා ගන්නා රැප් ගායකයන්ද සහභාගී වී තිබුණා.

එම සාදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියන් පිරිසක් පැවසුවේ මෙවැන්නක්. ‘‘යක්කුන්ගේ මුහුණු ගහපු ටිකට් එකක් තිබ්බේ. මොකක්ද ගුස්පියද, ගොස්පියද කියලා ඒකෙ මුද්‍රණය කරලා තිබ්බා. දාහක් තමයි අපේක්ෂා කරලා තියෙන්නේ. ආවේ 300 යි. දාහක් ආව නම් ගමත් ඉවරයි.“

‘‘මේක සංවිධානය කරලා තිබ්බේ සංචාරක හෝටලයක අයිතිකාරයෙකුගේ පුතෙක්. අපි හොඳටම දන්නවා ඇතුළේ බීර, මත්පැන්, ගංජා සුරුට්ටු බිව්වා කියලා. එදා දවසේ පළාතම ගංජා සුරුට්ටු ගඳින් නැහැවිලා තිබ්බා. තරුණයෝ පිරිසක් අධි වේදනා නාශක ඖෂධ පෙති ගෙනැල්ලා ඒක ඇතුළේ විකුණුවා. මේවා බීපු තරුණයෝ කිහිප දෙනෙක් නිවාඩු නිකේතනයේ ෆිට් එක හැදිලා වැටිලත් හිටියා අපි ඇස් දෙකෙන්ම දැක්කා.“

‘‘අපි විරෝධය පළ කළාට පස්සේ පොලිසියට ගිහිල්ලා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්න අවසර අරගෙන ආවා. මේවා කරන්නේ මේ නගරයේ ලොකු ව්‍යාපාරිකයෝ කියාගන්න හා ඔවුන්ගේ පුත්තු ටිකක්. අනුරාධපුර පූජා නගරයට මොකක්ද මේ වෙන්නේ.“


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,709 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,706 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,062 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,968 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  976 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,174 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,814 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,082 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,157 Downloads



Top 10 Commenters

Latest Comments

Top