Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
දකුණු පළාත් ක්‍රීඩා ඇමති ඉවත්කරයි - පළාත් අමාත්‍යාංශය මහ ඇමතිට

- දකුණු පළාත් ක්‍රීඩා ඇමති ඉවත්කරයි - පළාත් අමාත්‍යාංශය මහ ඇමතිටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,169 Views
දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

වීරසුමන වීරසිංහට, ක්‍රීඩා විෂයයට අමතරව යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන යන විෂයයන් ද පවරා තිබුනා.


මේ අනුව අදාළ විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා ට පැවරීමටයි  දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අද(13) කටයුතු කළේ.

අදාළ විෂයයන් සහිත අමාත්‍ය ධුරයේ මහ ඇමැතිවරයා ආණ්ඩුකාරවරයා අද(13) ඉදිරියේ දිවුරුම් දුන්නා.

පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ ඡන්දය භාවිතා කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,655 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,463 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,002 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  842 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,842 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,375 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,503 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,696 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,395 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top