Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
"හැමදාම මේ කරදරේ කරන්න බැහැ මම තාත්තා මැරුවා.." සැමියාගේ ඝාතනය ගැන පුතා දුන් සාක්ෂිය - Photos

- "හැමදාම මේ කරදරේ කරන්න බැහැ මම තාත්තා මැරුවා.." සැමියාගේ ඝාතනය ගැන පුතා දුන් සාක්ෂිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80,593 Views
අම්පාර, පදියතලාව ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය කරන ලද උපාලි ලයනල් කුරේ නමැති පුද්ගලයාගේ ඝාතනය තමන් විසින් සිදු නොකළ බවට දැනට පොලිස් අත් අඩංගුවට ගෙන ඇති නාවලගේ උදේශ් නැමැති තරුණයා දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදි විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

තමන් විසින් පියා ඝාතනය කළ බවට පවසමින් මෙම තරුණයා පොලීසියට භාරවී ඇති අතර පසුව පදියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුනා.
එහිදි් විශේෂ ප්‍රකාශයක් කිරිමට අවශ්‍ය බව ඔහු විසින් පොලිසියට දැනුම්  දි ඇති අතර පසුව මොහු දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා  ඉදිරියේදි ඉහත ප්‍රකාශය කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනය සිදුවූ දින තම මව සහ පිය අතර ආරවුලක් ඇතිවූ බවත් තමන්  එම අවස්ථාවේ කාමරයට වී සිටි බවත්  රාත්‍රි 10.30ට පමණ සිය මව පොල්ලක් රැගෙන පියාගේ කාමරයේ සිට පැමිණෙන අයුරු තමන් දුටු බවත්  "හැමදාම මේ කරදරේ කරන්න බැහැ මම තාත්තා මැරුවා කිව්වා" යනුවෙන් මව පැවසු බව  අධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්කි දෙමින් තරුණයා පවසා තිබෙනවා.

එම අවස්ථාවේ තමන් පිය සිටි කාමරය වෙතගිය බවත් එහිදී පියාගේ හිසෙන් ලේ වහනය වී තිබු අතර ඔහු කථා නොකළ බව ඔහු පැවසු බව සඳහන්.
එම අවස්ථාවේදී නංගි සහ මල්ලී තනිවන නිසා පියාට පහරදුන්නේ තමන් බවට පවසා ඉදිරිපත් වන්න ලෙස සිය මව පියාට පහරදුන් පොල්ල අතට දී පවසා ඇති අතර නැතිනම් පොල්ල ළිදට දමා කැලේට පනින ලෙස තරුණයාට පවසා තිබෙනවා.

පසුව ඔහු විසින් කැලයට පැනගොස් ඇති අතර පසු දින සිදුවීම සම්බන්ධයෙන් බාප්පාට පවසා ඇති අතර බාප්පා පවසා ඇත්තේ පැමිණ පොලිසියට භාරවන ලෙසයි.
අත්ඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුනූ තරුණයාගේ ප්‍රකාශයෙන් අනතුරුව විනිසුරුවරයා නියෝග කළේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙසටයි.  

අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,695 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,779 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,344 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,512 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,304 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,438 Downloads



Top 10 Commenters

Latest Comments

Top