තරුණයාට 18යි ගුරුවරියට 44යි...
කොළඹ ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසුරුණු තරුණයෙකු හා ගුරුවරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණයාගේ වයස අවුරුදු 18ක් වන අතර ගුරුවරියගේ වයස අවුරුදු 44ක්.
ඇය පෙර පාසල් ගුරුවරියක් වන අතර එක් දරු මවක් බවද සඳහන්.
තරුණයෙක් සහ කාන්තාවක් ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසිරෙන අයුරු දුටු රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අවුරුදු 18 තරුණයා හා අවුරුදු 44 පෙර පාසල් ගුරුවරිය අතර කාලයක් තිස්සේ අනියම් සබඳතාවක් තිබී ඇති බවද අනාවරණ වී ඇත්තේ.
මොවුන් දෙදෙනා අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව තිබුණා.
පසුගිය 11 වනදා මෙම තරුණයා සහ ගුරුවරිය කොළඹ පැමිණ පෙම් සුවවිඳීම සඳහා ගාලු මුවදොර පිටියට පැමිණ ඇති බව සඳහන්.