Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
තරුණයෙක් එක්ක ගෝල්ෆේස් එකේ අනඟරැගුම් පෑ පෙර පාසල් ගුරුවරියට වෙච්ච වැඩේ

- තරුණයෙක් එක්ක ගෝල්ෆේස් එකේ අනඟරැගුම් පෑ පෙර පාසල් ගුරුවරියට වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54,305 Views
තරුණයාට 18යි ගුරුවරියට 44යි...

කොළඹ ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසුරුණු තරුණයෙකු හා ගුරුවරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයාගේ වයස අවුරුදු 18ක් වන අතර ගුරුවරියගේ වයස අවුරුදු 44ක්.


ඇය පෙර පාසල් ගුරුවරියක් වන අතර එක් දරු මවක් බවද සඳහන්.

තරුණයෙක් සහ කාන්තාවක් ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසිරෙන අයුරු දුටු රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අවුරුදු 18 තරුණයා හා අවුරුදු 44 පෙර පාසල් ගුරුවරිය අතර කාලයක් තිස්සේ අනියම් සබඳතාවක් තිබී ඇති බවද අනාවරණ වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව තිබුණා.

පසුගිය 11 වනදා මෙම තරුණයා සහ ගුරුවරිය කොළඹ පැමිණ පෙම් සුවවිඳීම සඳහා ගාලු මුවදොර පිටියට පැමිණ ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,655 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,463 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,002 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  842 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,842 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,375 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,504 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,705 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,395 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top