Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා අයෝමය පුරුෂයාට ඇත්තටම වුණේ මොකක්ද ? ලූෂන් ඒ ගැන කිව්වෙ මෙහෙමයි - Video

- ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා අයෝමය පුරුෂයාට ඇත්තටම වුණේ මොකක්ද ? ලූෂන් ඒ ගැන කිව්වෙ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,942 Views
"ලෝකයේ තියෙන කායවර්ධනය එකක්, ලංකාවේ තියෙන එක තව එකක්"

"තවමත් මට රාජ්‍ය අනුග්‍රහයක් ලැබිලා නැහැ , කනගාටුවකුත් නැහැ"

"මම මේ ක්‍රීඩාව කොහොමත් නතරකරන්නේ නැහැ"

ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සම්මේලනය කොරියාවේ සෝල් නුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ එකම ක්‍රීඩකයා වූ ලූෂන් පුෂ්පරාජ් ගැන මේ වන විට නොදන්න කෙනෙක් නැති තරම්.

ඒ ඔහු පසුගියදා පැවැති එම තරඟාවලියේදී කි.ග්‍රෑම්. 100ට වැඩි බර පන්තියේ තරගයේ දී සියලුම ප්‍රතිවාදීන් අභිබවා යමින් රන් පදක්කම දිනා ගන්නට සමත්වීමත් සමගයි.

ඊට අමතරව ඔහු තරගාවලියට ඇතුළත්ව තිබූ බර පන්ති අටේම ජයග්‍රාහකයන් අතරින් සමස්ත තරගාවලියේ විශිෂ්ට ක්‍රීඩකයාට පිරිනමනු ලබන සම්මානය ද දිනාගැනීමටද සමත්වුණා.  

කෙසේ වෙතත් ඔහුගේ මෙම ජයග්‍රහනයට හරස් කපන කැපිලි කෙටිලිද පැමිණ තිබුණා. මේ නිසාම අපි ඔහුගෙන්ම මේ ගැන දැනගන්න හිරු ගොසිප් සංවාදයට එකතුකරගත්තා. එම සංවාදය පහතින්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,997 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,610 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,549 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,324 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,281 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,085 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top