Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
"දැන් ඉන්න මේ චීවරධාරීන් මේ හොරුන්ට කඩේ යනවා" - රංජන් රාමනායක - Video

- "දැන් ඉන්න මේ චීවරධාරීන් මේ හොරුන්ට කඩේ යනවා" - රංජන් රාමනායක - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,326 Views
වැලිකඩ බන්ධනාගාරය අසලදී  නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක භික්ෂූන්වහන්සේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
 



" දැන් ඉන්න මේ චීවරධාරීන් මේ හොරුන්ට කඩේ යනවා. මේ හොරුන් හොරකම් කරලා තියෙන්නේ ජනතාවගේ කෝටි 60 ක්. මේ කෝටි 60 හොරකම් කරපු හොරුන්ගේ සල්ලි ගෙවන්න අද බීත.එම්.ඩබ්ලිව් සංඝ මුදලාලිලා අද පාරට බැහැලා සල්ලි එකතු කරන්න හදනවා. මොහාන් පීරිස් කියන ලෝක හොරා. හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා කියන ලෝක හොරා, සරත් ආබෘෘ කියන අර සොල්දරයෙන් වැටිලා බිලා මැරුණු ඒ දූෂිත විනිසුරුවරයා , හෝමාගම විනිසුරුවරයා එතකොට තිළිණ ගමගේ අලි හොරා. ඉතිං ඒ ගැන තමයි මම කිව්වේ ඒ අය දූෂිතයි. ඒක මම පැහැදිලිව කියනවා. ඒ හින්දා යූ.ආර්.ද සිල්වා ඇතුළු නීතිඥ සංගමය අපිට නඩු දානකල් අපි සියලු දෙනා බලාගෙන ඉන්නවා. අද වැඩියෙන් ම හම්බ කරන්නේ ලංකාවේ ආගමික නායකයොයි, දුෂිත නීතිඥවරුයි, ඊට පස්සේ තමයි දේශපාලනඥයෝ ඉන්නේ. අපි සල්ලි තියෙන තැනුත් දන්නවා. දුෂිතයනුත් දන්නවා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේකට සෘජුව මැදිහත් වෙලා මේ නීතිය පිරිසිදු කරලා දෙන්න කියලා."



Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,302 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,676 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,181 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  445 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,410 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,681 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,655 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,057 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,268 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,236 Downloads



Top 10 Commenters

Latest Comments

Top