Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
පොල්ලකින් ගසා බිරිඳව ඝාතනය කර ගෙළ වැළලාගෙන අවසන් ගමන් ගිය රුවන්වැල්ලේ සැමියා - Video

- පොල්ලකින් ගසා බිරිඳව ඝාතනය කර ගෙළ වැළලාගෙන අවසන් ගමන් ගිය රුවන්වැල්ලේ සැමියා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,638 Views
කලක සිට පවුල් ආරවුලක් තිබිලා..

සැමියා නිවස අසල ලැයිම් කාමරයක එල්ලිලා...

රුවන්වැල්ල - මොරලියවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුරුෂයා විසින් බිරිඳට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අනතුරුව සැකකරු ද අදාළ නිවස ආසන්නයේ පිහිටි ලැයිම් කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව 34 වන වියේ පසු වූ අතර, සැකකරු 35 හැවිරිදි වියේ පසුවන බව රුවන්වැල්ල පොලීසිය සඳහන් කළා.

මොවුන් අතර කලක සිට පැවැති පවුල් ආරවුලක් ඝාතනයට හේතු වී තිබෙනවා.

රුවන්වැල්ල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

වීඩියෝව පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  384 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  3,482 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  1,920 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  28,996 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,017 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,560 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,467 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  22,772 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,454 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  4,234 Downloads



Top 10 Commenters

Latest Comments

Top