Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ජනප්‍රිය වදුරු selfie ය උසාවියෙන් නතර වුණු හැටි - photos

- ජනප්‍රිය වදුරු selfie ය උසාවියෙන් නතර වුණු හැටි - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,788 Views
වර්ෂ ගණනක සිට වදුරුවකුගේ මුහුණක් අන්තර්ජාලය පුරාම ජනප්‍රිය වුණා. ඇතැම් තරුණයින් මුහුණත් පොතට එක් කරන ඡයා රූප සදහා උත්තර දුන්නේ මේ වදුරාගේ ඡයා රූපය පළකරමින්.

නමුත් මේ ඡයා රූපය පිටුපස තිබෙන්නේ ලස්සන කතාවක් බව කවුරුත් දන්නේ නැහැ. 2011 වර්ෂයේ මේ වදුරා David Slater කියන ඇමරිකානු ඡයා රූප ශිල්පියා ඉන්දුනීසියාවේ වනයකට ගිය මොහොතේ ඔහු කැමරාව තබා ගිය මොහොතක ඔහුගේ කැමරාව වදුරෙක් හොරෙන් අරගෙන selfie එකක් ගන්නවා.

පසුව මෙය මොහු අන්තර්ජාලයට මුදා හරිනවා. පසුව ඉන්දුනීසියාවේ සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් විසින් මෙම  ඡයා රූප ශිල්පියාට එරෙහිව නඩුවක් පවරනවා, මෙම නඩුව විභාග වන්නේ වර්ෂ 2011 සිටයි. එහි නඩු තීන්දුව පසුගියදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ මෙම ඡයා රූප ශිල්පියා එම නඩු විභාගයෙන් නිදහස් කර ජය ලබා දෙමිනුයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  871 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,108 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,350 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,274 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,712 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,624 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,016 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,075 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,814 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  775 Downloads



Top 10 Commenters

Latest Comments

Top