Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
වර්ෂයක් පාසා මළවුන් ගොඩට ගෙන පවත්වන අමුතුම උත්සවය - Photos & Video

- වර්ෂයක් පාසා මළවුන් ගොඩට ගෙන පවත්වන අමුතුම උත්සවය - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,907 Views
බොහෝ රටවල්වල කෙනෙකු මිය ගිය පසුව මිය ගිය අයව හිසි කරමින් දානමය පිංකම් තිබ්බත් වර්ෂයක් පාසා මිය ගිය අයගේ සිරුර ගොඩට ගෙන උත්සව පවත්වන්නේ නැහැ.

නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි කඳුකර ප්‍රදේශයේ Torajan කියන ගමේ ජනතාව වර්ෂයක් පාසාම මලගිය අයව ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා. ඒ ගෝත්‍රික චාරිත්‍රයක් බවයි සදහන් වෙන්නේ. මලගිය ඇත්තන් ගොඩට ගෙන නාවා ඇදුම් අන්දවා මෙම උත්සවය පවත්වනවා.

මෙහිදී ඌරන්ව බිලි පුජා කරන අතර මෙවැනි උත්සවයක් වර්ෂයක් පාසා සිදු කරන්නේ අස්වැන්න සරු සාර කරගැනීමට මිය ගිය අයගෙන් ආශිර්වාදය ගැනීමට බවත් සදහන් කරනවා.

මෙම උත්සවය පැවැත්වීම මගින් තම මිය ගිය බිරිද සැමියා දරුවන් හෝ මුතුන් මිත්තන්, ඥාතීන් තවමත් ජිවතුවන් අතර සිටිනවා යැයි සිතෙන බව මෙම ජනතාව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කිසිම පුද්ගලයකු මළමිනී ගොඩට ගත් පසු හෝ උත්සවය අවසන් කර මිනි මිහිදන් කිරීමේදී දුක් වී අඩන්නේ නැති බවද සදහන්.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,572 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,403 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,949 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,101 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,648 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,395 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,620 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,663 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,280 Downloads



Top 10 Commenters

Latest Comments

Top