Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ගැබිණි මවක් පැහැරගෙන ගොස් අමානුෂිකව ඝාතනය කරපු අඹු සැමි යුවලකට වැඩ වරදියි - Photos

- ගැබිණි මවක් පැහැරගෙන ගොස් අමානුෂිකව ඝාතනය කරපු අඹු සැමි යුවලකට වැඩ වරදියි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,099 Views
පොලිතින් උරයක දමා ගම් ටේප් වලින් ඔතා තිබූ මළසිරුර ගංගාවක...

දරුවා ප්‍රසූත කළ පසු ඇයව ඝාතනය කරලා...

22 හැවිරිදි ගැබිණි කාන්තාවක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාවේ උතුරු ඩැකෝටා ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සැකකාර අඹුසැමි යුවල විසින් ගැබිණි කාන්තාව පැහැර ගැනීමෙන් අනතුරුව ඇය දරුවා බිහි කළ පසු ඇයව ඝාතනය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

කාන්තාවගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇයගේ 21 හැවිරිදි පෙම්වතා පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

පසුගිය අගෝස්තු 19 වනදා ගැබිණි කාන්තාව අතුරුදන්ව ඇති අතර පසුගිය 03වනදා ඇයගේ සිරුර ගංඟාවක තිබී හමුව තිබෙනවා.

ඇයගේ සිරුර සොයාගන්නා  අවස්ථාවේදී එය පොලිතින් උරයක දමා ගම් ටේප් වලින් ඔතා තිබු බව සඳහන්.

අදාල සිදුවීම සම්බන්ධයෙන් සැකපිට යුවලක් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසය සමත්ව ඇති අතර ඔවුන් ජීවත්වූ නිවස පරික්ෂා කිරීමේදී අලුත උපන් දින දෙකක් වයසැති බිළිඳියක් සොයා ගැනීමට සමත්වූ බවයි වාර්තා වන්නේ.

පසුව බිළිඳියගේ සහ අතුරුදන් වූ කාන්තාවගේ පෙම්වතාගේ ඩී.එන්.ඒ පරීක්ෂාවකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ සොයාගත් බිළිඳිය අතුරුදන් වූ කාන්තාවගේ සහ ඇයගේ පෙම්වතාගේ බවටයි.

21 හැවිරිදි ගැබිණි මව පැහැරගෙන ඇය දරුවා ප්‍රසූත කළ පසු ඇයව ඝාතනය කර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී තිබෙනවා.

බිහිකළ දරුවා විකිණීම සඳහා සැලසුම් කර තිබූ බවටද කරුණු අනාවරණය වී ඇති අතර පුද්ගල පැහැරගැනීම සහ ඝාතන චෝදනාව මත සැකකාර යුවලට එරිහිව නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මිට අමතරව මොවුන්ට ඩොලර් මිලියන 02ක දඩ මුදලක්ද ගෙවීමට අධිකරණය විසින් නියම කෙරුණා.

 


Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  876 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,110 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,357 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,274 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,713 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,625 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,026 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,075 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,814 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  775 Downloads



Top 10 Commenters

Latest Comments

Top