Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ආගමික නායකයන් මස් බුදින අයුරු දැක්වෙන ආන්දෝලනයට තුඩු දුන් අපහාසාත්මක වෙළඳ දැන්වීමක් - Photos

- ආගමික නායකයන් මස් බුදින අයුරු දැක්වෙන ආන්දෝලනයට තුඩු දුන් අපහාසාත්මක වෙළඳ දැන්වීමක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,742 Views
හිංදු බැතිමතුන් වන්දනා කරන ගුණ දෙවියන් බැටලු මස් බුදින ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඔස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබෙනවා.

විවිධ ආගම් අදහන පිරිසක් එකම මේසයක වාඩි වී භෝජනයක් රස විඳින ආකාරය ඔස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් සකස් කළ එම දැන්වීමේ දැක්වෙනවා.

කෙසේ නමුත් ගණ දෙවියන් මස් බුදින බවත් මීට පෙර කිසිදු තැනක සඳහන් වී නොමැති බැවින් එම වෙළඳ දැන්වීම ඔස්ට්‍රේලියාවේ හිංදු බැතිමතුන්ගේ විරෝධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් එම දැන්වීමට එරෙහිව සිය විරෝධය ඔස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආයතන තුනකට දැනුම් දුන් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙනවා.

බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඇතුළු ආගමික නායකයන් කිහිප දෙනෙකු එකම මේසයක අසුන්ගෙන භෝජනයක් භුක්ති විඳින ආකාරයද මෙම වෙළඳ දැන්වීමේ ඇතුළත්.

මහමත් නබිතුමන්ට භෝජන සංග්‍රහයට සහභාගී වීමට නොහැකි වූ බවද දැන්වීම අතරතුර සඳහන් වනවා.

මෙම වෙළඳ දැන්වීම අපහාසාත්මක සහ තමන්ගේ ආගමික විශ්වාසයන්ට රිදවන්නක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරන බැවින් එය ඉවත් කරන මෙන් ඔස්ට්‍රේලියාවේ අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

එමෙන්ම ඉන්දීය ප්‍රජා සංවිධාන ගණනාවක් ඔස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය විරෝධය පළකර ඇති බවද වාර්තා වනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,112 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  5,424 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,608 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  68,847 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,283 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  13,738 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,380 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,112 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  428 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,225 Downloads



Top 10 Commenters

Latest Comments

Top