Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ජනපති තාත්තාගේ දුෂ්කර කතාන්දරය ලොකු දුව චතුරිකා පොතකින් එළිදක්වයි - Photos & Video

- ජනපති තාත්තාගේ දුෂ්කර කතාන්දරය ලොකු දුව චතුරිකා පොතකින් එළිදක්වයි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,084 Views
සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය රැගත් “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එතුමාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේනගේ රචනයක් ලෙසින් සැප්තැම්බර් 15 වැනි දා උදෑසන 7.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීමට නියමිතයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් හට ස්වකීය දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ පටන්ම නොසිතූ විරූ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර පවුලක් වශයෙන් ඔවුන් ඒවා විඳ දරා ගත් ආකාරය පිළිබඳ ලෝකයා නොදත් තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වන බවයි සඳහන් වන්නේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පියා ඇතුළු සියනෑ කෝරළයෙන් රජරටට ජීවිතය සොයාගෙන ගිය ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ සත්‍ය ජීවන පුවත මෙලෙස සාහිත්‍ය ලෝකය වෙත තිළිණ කෙරෙන අතර. එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු දේශපාලන දැවැන්තයන්ගේ පටන් යුගයෙන් යුගය සිදු වූ දේශපාලන පරිවර්තනයන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ල වූ ආකාරය පිළිබඳව මෙහි ඇතුලත් බවත් පැවසෙනවා.

මෙම ග්‍රන්ථය රචනා කළ ජනාධිපතිතුමන්ගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන තොරතුරු තාක්ෂණය විද්‍යාවේ උපාධිධාරිනියක් බවත් ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙස ජනතා හිතවාදී සේවාවන් රැසක් ඉටු කරමින් සිටින්නියක් බවත් හැඳින්වෙනවා.

සරසවි ප්‍රකාශනයක් ලෙසින් එලි දැක්වෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය ජනපති ධූරය දරන තම පියා පිළිබඳව දියණියක විසින් රචිත එකම චරිතාපදානය ලෙස බවත් එම ග්‍රන්ථයක මිල රුපියල් 700ක් බවත් සඳහන්.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  712 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  82 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  2,575 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,295 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,474 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,009 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,815 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  533 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,097 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,638 Downloads



Top 10 Commenters

Latest Comments

Top