Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
මළගෙදරක යනවා කියා ප්‍රින්සිපල් ටීචර් එක්ක වෑන් එකක් ඇතුලෙ පෙම් සුව විඳිද්දි වෙච්ච වැඩේ

- මළගෙදරක යනවා කියා ප්‍රින්සිපල් ටීචර් එක්ක වෑන් එකක් ඇතුලෙ පෙම් සුව විඳිද්දි වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98,072 Views
 ‍අනුරාධපුර - වෙස්සගිරිය මාර්ගයේ වංගුව අසළ වෑන් රථය නවතාගෙන සිය විදුහලේම ගුරුවරියක සමග පෙම්සුව විඳිමින් සිටි අනුරාධපුර නගරයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලිසියට හසුවී ඔවුන්ට තරයේ අවවාද කර තිබෙනවා.

විදුහල්පතිවරයා සහ ගුරුවරිය පසුගිය සිකුරාදා දිනයේ අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා නිවෙස්වලින් පිට වී රාත්‍රිය වන තුරුම වෑන් රථයට වී පෙම්සුව විඳිමින් සිටියදීයි මෙසේ පොලිසියට හසුව ඇත්තේ.

අනුරාධපුර පැරණි පූජා නගරයේ ඉසුරුමුණිය ආසන්නයේ පිහිටි වෙස්සගිරිය ලෙන් විහාරය ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයේ වංගුව අසළ රථය නවතාගෙන පෙම් සුව විඳිද්දි රාජකාරි කටයුත්තකට පණ්ඩුලගම ප්‍ර දේශයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට වෑන් රියේ සිටින දෙදෙනා පිළිබඳ සැක සිතී තිබෙනවා.

පසුව විපරම් කරද්දි වෑන් රථයේ කිසිවෙකුත් පෙනෙන්නට නොසිටි නිසා විදුලි පන්දම් දල්වා එබිකම් කරද්දි විදුහල්පතිවරයා සහ ගුරුවරිය වෑන් රථය තුළ පෙම් සුව විඳින ආකාරය දැකගන්නට ලැබී තිබුණා.

කෙසේ වෙතත් විදුලි පන්දම් දල්වා පොලිසිය විපරම් කරන අවස්ථාවේදීවත් මෙම යුවළට දැනී නොතිබූ බවද පොලිස් නිලධාරීන් දෙදෙනා පවසනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  576 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  962 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,634 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,743 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,009 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,338 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,419 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,336 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,671 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,442 Downloads



Top 10 Commenters

Latest Comments

Top