Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
වසර 46 ක කාලයක් මව් කුසක් තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි - Photos

- වසර 46 ක කාලයක් මව් කුසක් තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,008 Views
ලොවම මවිත කරවූ අමුතුම සිදුවීමක් පිළිබඳව ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ මොරෝක්කෝවෙන්.මෙහිදී සිදුවන්නේ අවුරුදු 75 ක් වූ කාන්තාවකගේ උදරයේ සිදුකළ සැත්කමකින් ගල්වී තිබූ දරුවෙකුගේ මල සිරුරක් පිටතට ගැනීමයි.

මෙලෙස සැත්කමකින් පිටතට ගෙන ඇත්තේ එම කාන්තවගේම දරුවා බවටයි පසුව අනාවරණ වී ඇත්තේ.

එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ වසර 46 කට පෙර එම කාන්තාව ගැබගැනීමට ලක්ව ඇති බවයි.

එම කාලයේදී ඇය තමන් ගැබ්ගෙන ඇති බව දැනගෙන තිබෙනවා.

පසුව මාස කිහිපයක් ගතවෙද්දී ඇයගේ උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගතවී තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා සැත්කමකින් පිටතට ගැනීම කළයුතු බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇතිවූ බිය හේතුවෙන් එම සැත්කම සිදුකිරීමට එම කාන්තාව අකමැති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුව කල්ගතවීමත් සමඟ එම කාන්තාවට එය අමතකව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් එම කාන්තාවගේ වයස අවුරුදු 75 ක් වූ පසුව නැවතත් දරුණු උදරයේ ආබාධයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව නැවත එම කාන්තාව රෝහල්ගතකර ඇති අතර පසුව වෛද්‍යවරුන් විසින් මෙම සැත්කම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී කාන්තාවගේ උදරයේ ගල්වී තිබූ බිලිඳු මළසිරුර පිටතට ගෙන තිබෙනවා.

අදාළ සැත්කම පැය 4 ක් පමණ සිදුකිරීමට වූ බවයි එම රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් දරුවා මියගියද කැල්සියම් දරුවාගේ සිරුරට ලැබීම හේතුවෙන් දරුවාගේ සිරුර ගල්වී මෙලෙස තිබෙන්නට ඇති බවටයි වෛද්‍යවරුන් සැකකරන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  878 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,111 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,358 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,274 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,713 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,626 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,033 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,075 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,818 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  778 Downloads



Top 10 Commenters

Latest Comments

Top