Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ලලිත්ව , අනූෂව බලන්න ගිය මහින්ද කරපු සැර කතාව - Video

- ලලිත්ව , අනූෂව බලන්න ගිය මහින්ද කරපු සැර කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,174 Views
"වරදක්නම් මම වරද පිළිගන්නවා"

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටහට මහාධිකරණය ලබාදුන් දඬුවම බලරහිත කරන ලෙසත් වරදකරුවන් දෙදෙනා නිදොස්කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන්ගේ නීතිඥයින් ඊයේ (11) අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට පසුගිය 07 වැනිදා මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුවට එරෙහිව  අභියාචනා පෙත්සම ඊයේ පස්වරුවේ ඔවුන්ගේ නීතීඥයින් විසින් කොළඹ මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදීමට කටයුතු කළා.

මේ අතර, බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ලලිත් වීරතුංගගේ සහ අනූෂ පැල්පිටගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේ ඊයේ පෙරවරු 11 ට පමණය. ඔහු සමගින් විමල් වීරවංශ, ජී.එල්. පීරිස් යන මහත්වරුන්ද බන්ධනාගාරයට පැමිණියා.

එහිදී මාධ්‍යවේදීන් විසින් අදාළ දඬුවම පිළිබඳව හිටපු ජනපතිවරයාගෙන් අදහස් විමසුවා.

ඔහු කියාසිටියේ අදාල නියෝගය ලබාදුන්නේ තමන් බවත් එය වරදක් නොවන බවයි.

අදාළ වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Idikada - Nishantha Alahakoon
Idikada
Nishantha Alahakoon
⤵  4 Downloads

Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  168 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  52 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  146 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  28 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,128 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,492 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,990 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,874 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  328,409 Downloads



Top 10 Commenters

Latest Comments

Top