Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
මව පළා කඩන්න ගියවෙලේ පුංචි පුතෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම - Video

- මව පළා කඩන්න ගියවෙලේ පුංචි පුතෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,581 Views
කුරුණෑගල- අඹන්පොල- දෙමටෑව ගම්මානයේ අවුරුදු 3ක් වයසැති පුංචි දරුවකු ගෙවත්තේ ලිඳට වැටී මියගොස් තිබෙනවා.

ඉඳුවර නිල්නෙත් පුංචි දරුවා මෙසේ මිය ගියේ පසුගිය 10 වනදා සවස 4.30ට පමණ.


ඒ අවස්ථාවේ පියා නිවසේ සිට නැති අතර මව සමග දරුවා නිවසේ සිට ඇති බව වාර්තා වනවා.

මව පළා කැඩීමට ගිය නිවසින් පිටතට ගිය අවස්ථාවේදී, දරුවා මෙම අනතුරට ලක්ව ඇති බවයි.දරුවා නිවස තුල නැති බව දැන මව සොයා බලා තිබෙනවා.

එම ගෙවත්ත හරහා තවත් නිවසකට යාමට ඇති මාර්ගය වැටි ඇත්තේ මෙම අලුතින් හැරූ ළිඳ අසලින්.

සැකසිතී ළිඳ තුළ බලද්දී දරුවා ළිඳට වැටි සිටි අයුරු දැක තිබෙනවා.

එහි ගැඹුර අඩි 35ක් බව සඳහන්.

පවතින නියඟය නිසා එහි ජලය තිබී නැහැ.

වීඩියෝව පහතින්..




Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,340 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,689 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,195 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  446 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,472 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,701 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,677 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,064 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,308 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,251 Downloads



Top 10 Commenters

Latest Comments

Top