Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ආශ්චර්යමත් දේශයක ඇරඹුමක් -කොළොම්පුරේ අහස අරා නැගෙන නෙළුම් කුළුණ - Exclusive Video

- ආශ්චර්යමත් දේශයක ඇරඹුමක් -කොළොම්පුරේ අහස අරා නැගෙන නෙළුම් කුළුණ - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,334 Views
දකුණු ආසියාවේ උසම කුළුණ, "නෙළුම් කුළුණ" බලන්න හිරු ගොසිප් අපි ගිය ගමන..

නෙළුම් කුළුණ හෙට දින රටේ ප්‍රෞඩත්වය  විදහා දක්වනු නොඅනුමානය..

නෙළුම - එය සුපින්වත් බවේත්, සෞභාග්‍යයේත් සංකේතයක්ම වැන්න. ත්‍රස්තවාදයේ ශාපයෙන් ගැලවීම ලත් දේශයට, සෞභාග්‍යයේ අරුණැල්ල දෝරගලා එන දේශයට වාසනාව කැඳවන සලකුණක් පවා කොතරම් නම් අගනේදැයි සිතෙන්නේ පිපුණු ”නෙළුම් පොකුණ” සේම හෙට දවසක පිපෙන ”නෙළුම් කුළුණ” ඇස ගැටෙද්දීය.

නිල් අහස සිඹින්නට මෙන් අහස අරා නැගෙන නෙළුම් පොහොට්ටුවේ සොඳුරු දසුන කොළඹ පුරවරයටම අලුත් සුන්දරත්වයක් තව නොබෝ දිනකින් ගෙන එනු ඇත. එය හෙට දවසක කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් බවට පත්වේ.

ශ්‍රී ලංකාව නව ආශ්චර්යමත් ලෝකයක් කරා පියමං කරමින් පවතින මෙවන් මොහොතක මුළු කොළොම් පුරයම අරා ගනිමින් අහස් කුස තෙක් දිවෙන ඒ මහා දැවැන්ත නෙළුම් කුළුණේ ඉදිකිරීම සැබවින්ම ආශ්චර්යමත් දේශයක ඇරඹුමක්ම වන්නේය.

සන්නිවේදන තාක්ෂණයේ මහත් පෙරළියක් ඇති කරමින් 2012 දෙසැම්බර් මස 01 වන දින සුබ මොහොතින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු දැවැන්ත නෙළුම් කුළුණ හුදෙක්ම විදුලි සංදේශ කුළුණක් ලෙසින්ම පමණක් නොව විනෝදාස්වාදය සපයන අති සුඛෝපබෝගී  මධ්‍යස්ථානයක් ලෙසින් ද ඉදිකෙරෙනු ඇත.

සියල්ලට ඉහළින් සියල්ල දකිමින් හිරු ගොසිප්  නෙළුම් කුළුනේ කළ වර්ථමාන සංචාරය පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  633 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,719 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,208 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,350 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,302 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,930 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,721 Downloads



Top 10 Commenters

Latest Comments

Top