Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
දෙදරු මවත් යටකරගෙන සුඛෝපභෝගී වෑන් රථයක් උඩුකරනන් ගහපු හැටි - Photos

- දෙදරු මවත් යටකරගෙන සුඛෝපභෝගී වෑන් රථයක් උඩුකරනන් ගහපු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,227 Views
කිලිනොච්චිය, පුනරින්- පරන්තන්  ප්‍රධාන මාර්ගයේ අද (11) උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියා.

පුනරීන්- පරන්තන් ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් පැමිණ ඇති සුඛෝපභෝගී වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ගෙවත්තකට පෙරලී ගොස් තිබෙනවා.

එහිදී  වෑන් රථය පෙරලී යන අවස්ථාවේදී මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් සිටි දෙදරු මවක්ද යටකරගෙන අදාල වෑන් රථය පෙරලී ගොස් ගසක වැදී ඇති බවට සිදු කරන ලද මූලික පරික්ෂණ වලින් හෙළි වූ  බවයි කිලිනොච්චිය පොලීසියය කියා සිටියා.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු හා අදාල කාන්තාව බරපතල තුවාලා ලැබූ අතර තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට රැගෙන ඒමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පුනරීන්හි පදිංචි දෙදරු මවක් වන 47 හැවිරිදි ශිවකුමාර් ජෙගදම්බාල් නැමති කාන්තාවක්.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි වෑන් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  159 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  47 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  140 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  27 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,125 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,491 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,980 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,869 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  325,459 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  8,056 Downloads



Top 10 Commenters

Latest Comments

Top