Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
දවස් දෙකෙන් Box Office වාර්තා බිදදැමූ ‘It’ලෝකයම වසග කරගත් හැටි

- දවස් දෙකෙන් Box Office වාර්තා බිදදැමූ ‘It’ලෝකයම වසග කරගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,021 Views
2013 වර්ෂයේ Mama අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි 44 හැවිරිදි Andrés Muschietti ගේ නවතම සිනමා කෘතිය වන ‘It’ විකාශය කර දෙකෙන් Box Office වාර්තා  බිද දැමීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මෙම අධ්‍යක්ෂගේ තෙවැනි සිනමා කෘතිය වන මෙය ඩොලර් මිලියන 117ක ආදායම ලබන්න සමත් වෙලා.ඒ වගේම මෙය විකාශය ආරම්භ වෙන්නේ මේ මස 8 වැනිදායි. මෙම සිනමා පටය Stephen Edwin ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුවක්. මෙම නවකතාව වර්ෂ 1986 දී ඔහු ලියු කෘතියක්.

දරුවන් වෙනුවෙන් නිර්මාණය වුවත් භීතිය ත්‍රාසය සහිත මෙම චිත්‍රපටිය හොල්මන් ඝනයට අයත් එකක් නිසා වයස් භේදයක් නැතිව නරබන සිනමාපටයක් බවට පත් වෙලා කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙහි අන්තර්ගතය වන්නේ " පුංචි මල්ලිගේ ආසාව ඉෂ්ඨ කරන අයියා කෙනෙක්. මල්ලි කැමැත්තෙන් පසු වෙනවා කඩදාසි වලින් බෝට්ටුවක් හදලා වැසි වතුරේ පා කරලා යවන්න. ඒ කැමැත්ත ඉටු කරමින් අයියා බෝට්ටුවක් හදලා දෙනවා. මල්ලි මෙය වැසි වතුරට දමා එය පාවෙලා යන දිසාවට වේගයෙන් දුවනවා. ඊට පස්සේ වෙන දේ අත්භූතයි.."


Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,174 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  448 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,956 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,262 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,200 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,284 Downloads



Top 10 Commenters

Latest Comments

Top