Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
බෙහෙත් ගන්න රෝහලට ආපු රෝගියාට මුරබටයෝ එකතු වෙලා කරපු අමානුෂික අපරාධය - Video & Photos

- බෙහෙත් ගන්න රෝහලට ආපු රෝගියාට මුරබටයෝ එකතු වෙලා කරපු අමානුෂික අපරාධය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,313 Views
පසුගිය 09 වන  දින රාත්‍රියේ හලාවත මහා රෝහලට ප්‍රතිකාර ගැනීම සදහා පැමිණි  රෝගියෙකු හලාවත මහා රෝහලේ ආරක්ෂකයන් තිදෙනෙකු විසින්   රෝහලෙන් ඉවතට තල්ලු කරගෙන ගොස් මහපාරට ඇද දැමීමෙන් මේ රෝගියා  ඊයේ(10 ) පෙරවරුවේ මාර්ගයේ වැටී මියගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් හලාවත මහා රෝහලට භාර දී තිබෙනවා.

මේ පිලිබදව සාමාන්‍ය මරණ පරීක්ෂණයක් පවත්වා  මෟත  ශරීරය නිදහස් කිරීමට හලාවත හදිසි නාගරික මරණ පරීක්ෂකවරයා  තිරණය කර තිබු අතර පොලිසියේ මැදිහත්වීම මත එය නතර කර අධිකරණයට කරුණු වාර්තා කෙරුනා.

ඒ අනුව හලාවත දිසා  විනිසුරු හා  මහේස්ත්‍රාත්  හෙෂාන්ත ද මෙල්  සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  හලාවත පොලිසියට නියෝග කර තිබුනා.

හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් ගේ උපදෙස් පරිදි හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
සැකකරුවන්  අද (11 ) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හලාවත  රෝහල ආසන්නයේ  මරණයට පත්ව සිටි හලාවත ජුලියන් වත්තේ  පදිංචිව සිටි ජූඩ් ෆ්‍රැන්සිස් යන අයගේ   මරණය  සම්බන්ධයෙන්  හලාවත මහා රෝහලේ ආරක්ෂකයින් තිදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්   හේෂාන්ත් ද  මේල් මහතා හලාවත පොලිසියට නියෝග කර තිබුනා.

මේ මරණය සම්බන්ධයෙන් මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව  හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා  මෙම නියෝගය කළා.

වීඩියෝව සහ ඡායාරූප  පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,112 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  5,424 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,608 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  68,850 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,283 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  13,738 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,380 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,112 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  428 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,225 Downloads



Top 10 Commenters

Latest Comments

Top