Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
27
හම්බන්තොට රෝහලේ සිදුකල විශ්මිත සැත්කම

- හම්බන්තොට රෝහලේ සිදුකල විශ්මිත සැත්කමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,546 Views
හදිසි අනතුරකින් පුද්ගලයෙකුගේ සිරුරට කා වැදී තිබූ ඉඹුල් ගසක අත්තක කොටසක් සැත්කමකින් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට මහරෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.

යතුරුපැදියකින් යමින් සිටි අම්බලන්තොට - ලූනම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ඒ.පී. සංජීව නැමැති පුද්ගලයාගේ සිරුර මතට ඉඹුල් ගසක් කඩා වැටී එහි අත්තක් ඔහුගේ දකුණු උරහිසට පහලින් ගැඹුරට කා වැදී තිබූ බවයි වෛද්‍යවරුන් සදහන් කළේ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහින්ද මල්ලවතන්ත්‍රි ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් පැය 4ක් තිස්සේ සිදුකළ සාර්ථක සැත්කමකින් පසුව එම අතු කොටස ශරීරයෙන් ඉවත් කර තිබෙනවා. ශල්‍යකර්මයෙන් පසු මෙම රෝගියා හම්බන්තොට මහරෝහලේ 4 වන වාට්ටුවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ. හම්බන්තොට මහරෝහලේදී මෙවැනි විස්මිත සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි.

සැත්කමේ ඡායාරූප පහතින්...























එහි වීඩියෝ දර්ශන පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,925 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,923 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,191 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,888 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,409 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top