Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
බියර් පොදක් තොල ගා මිණිබිරිය එක්ක මොහොතක් සතුටු වුණු අගමැතිට අන්තිමට වුණ දේ - photos

- බියර් පොදක් තොල ගා මිණිබිරිය එක්ක මොහොතක් සතුටු වුණු අගමැතිට අන්තිමට වුණ දේ - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,640 Views
ඕස්ට්‍රේලියානු 29වැනි අගමැති  Malcolm Turnbullඡයා රූපක් නිසා කතා බහට ලක් වෙලා. පසුගියදා ලද විවේකය විදින්න ඔහු ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්ක ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගනයක පැවති AFL තරගය නරබන්න ගිහින්.

ඔහු ඒ මොහොතේ පසුගිය අගෝස්තු මාසේ පවුලට එකතු වුනු අලුත් මිනිබිරියගේ සෙනෙහස විදින ගමන් බියර් විදුරුවක රස විදලා. මේ දර්ශනය මාධ්‍යකරුවකුගේ නෙත ගැටිලා. ඔහු එය ඡයා රූපගත කරලා සමාජ වෙබ් අඩවි වල මුදා හැරලා.

62 හැවිරිදි මැල්කම් එරට අගමැතිව සිටියදීත් කුඩා දරුවකු තුරුලේ තබාගෙන බියර් වීදුරුවක් අතේ තබාගෙන ඉන්න එක සදාචාර සම්පන්න නැහැ එරට ජනතාව එවැනි ක්‍රියා නොකරන බවට මත පල කරලා.

කොහොම නමුත් මොහු නම් විහිළුවටම උත්තර දෙමින් කියා තිබෙන්නේ" බියර් බොන එකයි මිණිපිරියගේ හුරතල් බලන එකයි දෙකම එකවර කරන්න පුළුවන් වුණා.." කියලයි. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ විරුද්ධ පක්ෂයේ නායකයා එම ඡයා රූපයට ප්‍රතිචාරයක් දක්වමින් කියන්නේ " මැල්කම්ට සීයාගේ භූමිකාව නිදහසේ විදින්න දෙන්න.." කියලයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,968 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,604 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,375 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,262 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,079 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top