Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
තරඟ පාවා දුන්නා යැයි කියූ සිද්ධියේ ඇත්ත නැත්ත සචිත්‍ර මුල්වරට හිරු ගොසිප් තුළින් හෙළිකරයි - Exclusive

- තරඟ පාවා දුන්නා යැයි කියූ සිද්ධියේ ඇත්ත නැත්ත සචිත්‍ර මුල්වරට හිරු ගොසිප් තුළින් හෙළිකරයි - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54,933 Views
‘‘ආරාධනාවක් ලැබුණු නිසා මම ජපානයට ගියා..“
‘‘ලියකියවිලි ඔක්කොම මං ගාව තියෙනවා...“
‘‘අවුරුදු එකහමාරකින් ක්‍රිකට් ගැහුවෙ නෑ.“

පසුගිය වසරේ පැවැත්වුණු ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රි ලංකා පිලේ සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බව කියන සිද්ධියක් මේ වන විට ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ ක්‍රීඩකයන් තිදෙනා වන්නේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක සහ කුසල් ජනිත් පෙරේරා.

මෙහිදි සචිත්‍ර සේනානායක තරගාවලිය අවසානයේදී ජපාන සංචාරයක නිරත වුණු බවත් එහිදි තරග පවා දීමට සම්බන්ධ වූ ඒජන්තවරයා සචිත්‍රට ජපානයේදී මුදල් ලබා දුන් බවත් එම පුවතේ සඳහන් වනවා.

මෙම තරග පාවා දීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් හිරු ගොසිප් අප විමසීමක් කළා.

එහිදි ඔහු පැවසුවේ මෙවැන්නක්..

‘‘මම අවුරුදු එකහමාරකින් ක්‍රිකට් ගැහුවෙ නෑ,. මම දන්නෙ නෑ මේ විදිහට චෝදනා කරන්නෙ කවුද කියලා. ඒ සියලුම චෝදනා බොරු. ඇත්ත කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් සාක්ෂි එක්ක ඔප්පු කරන්න. වචන වලින් කියන්න එපා. මට ආරාධනාවක් ලැබුණු නිසා මම ජපානයට ගියා. ඒකට අවශ්‍ය ලියකියවිලි ඔක්කොම මං ගාව තියෙනවා. ඕන වෙලාවක ඒක ඔප්පු කරන්න පුළුවන්. පැත්තක ඉන්න මිනිස්සුන්ට කට කතා හදන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. මේක කළේ කවුද කියලා හොයපු ගමන් ඒකට විරුද්ධව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙද්දිත් ඒක කළේ කවුද.. මොන හේතු පදනම් කරගෙනද ඒ චෝදනා කරන්නෙ කියලා කරුණු හොයනවා. ඒ වගේම ක්‍රිකට් බෝඩ් එකත් මම දැනුවත් කරනවා. මේක බොරු කියලා මම ඔප්පු කරනවා. “


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  698 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,012 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,465 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  601 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  514 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,830 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  923 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  635 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,055 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,589 Downloads



Top 10 Commenters

Latest Comments

Top