Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
20 හැවිරිදි තරුණියකගේ උදරයෙන් හමු වූ රාත්තල් දෙකක කෙස් ගුලිය - Photos

- 20 හැවිරිදි තරුණියකගේ උදරයෙන් හමු වූ රාත්තල් දෙකක කෙස් ගුලිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,408 Views
වසර ගණනාවක් මුළුල්ලේ තම හිස කෙස් ආහාරයට ගැනීමට හුරුවී සිටි තරුණියකට සිදුකළ විශ්මිත සැත්කමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මුම්බායි, රාජ්වාද් ප්‍රදේශයේ රෝහලක මෙම සැත්කම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

20 හැවිරිදි තරුණියකට මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමේදී ඇයගේ උදරයෙන් හිසකෙස් රාත්තල් 02කට ආසන්න ප්‍රමාණයක් ඉවත්කර තිබෙනවා.

මෙම තරුණිය වමනය සහ උදරයේ වේදනාවකින් පෙලීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇති බව සඳහන්.

සැත්කමට පෙර මෙම 20 හැවිරිදි තරුණිය රාත්තල් 66ක් බරකින් යුක්තව සිට ඇති බවයි සැත්කම සිදුකළ වෛද්‍යවරුන් පවසන්නේ.

මෙලෙස තමන්ගේම හිස කෙස් ආහාරයට ගැනීම රිපැන්සල් සින්ඩ්රෝම් නමැති මානසික රෝගයක් බවයි වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාල තරුණියගේ උදරයෙන් එළියට ගත් හිසකෙස් ගුලිය අඟල් 10ක දිගකින් යුක්ත වන අතර එහි පළල අඟල් 4.7ක් බව සඳහන්.

පසුගිය අගෝස්තු 31 වනදා මෙම සැත්කම සිදුකර ඇති අතර එම තරුණිය මේ වනවිට සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,112 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  5,424 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,608 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  68,849 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,283 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  13,738 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,380 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,112 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  428 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,225 Downloads



Top 10 Commenters

Latest Comments

Top