Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
මී වදයක් බැඳගෙන රටවටේ යන අමුතුම ජීප් රථය - Photos

- මී වදයක් බැඳගෙන රටවටේ යන අමුතුම ජීප් රථය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,309 Views
මී වදයක් පිටුබස බැඳ තිබෙන එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරන ජීප් රථයක් ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවී තිබෙනවා.

ගල්කිරියාගම කෝරලයාගම ප්‍රදේශයේ පදිංචි ලයනල් බණ්ඩාර මහතාගේ ජීප් රථය‍යේ පිටුපස සවිකර ඇති අමතර රෝදයක සවිකර ඇති යකඩ බටයේ  මෙම මීය බැඳ තිබෙන්නේ.

ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශයවල මෙම රථයෙන් එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම රැකියාව හැටියට සිදුකරවා.

දඬුවෙල්ලෑව නමින් මෙම මී වදය හඳුන්වන බව ඔහු පැවසීය. මීට මාස 3 කට  පෙර තම නිවසේ නවතා තිබියදී මේ මීය  බැඳ තිබූ බවද එදා සිට මේ දක්වාම මෙම මී මැස්සන්ගෙන් තමන්ටත් තමන්ගෙන් මී මැස්සන්ට අත් කිසිදු හිරිහැරයක් සිදු නොවුණු බවයි බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

ආරථික මධ්‍යස්ථානයේ බහුලව ගැවසෙන මිනිසුන්ට මේ වනතෙක් මෙම මී මැස්සන්ගෙන් හිරිහැරයක් සිදු වී නොමැති බවයි බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසුවේ.

ඡායාරූප පහතින්..

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  869 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,128 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  573 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,404 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,268 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,407 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,210 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,883 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  9,120 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  24,108 Downloads



Top 10 Commenters

Latest Comments

Top