Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
නාරාහේන්පිට කොල්ලො එක්ක ක්‍රිකට් ගහපු කොලිගේ ඡායාරූපය ජාත්‍යන්තරයට - Video & Photo

- නාරාහේන්පිට කොල්ලො එක්ක ක්‍රිකට් ගහපු කොලිගේ ඡායාරූපය ජාත්‍යන්තරයට - Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,649 Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක් අසළ මාර්ගයක ළමුන් පිරිසක් සමඟ විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙන ආකාරයේ දැක්වෙන ඡායාරූපයක් සම්බන්ධයෙනුයි මෙලෙස අවධානය යොමුව ඇත්තේ.

පසුගියදා නිමාවූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අතර විරාත් කොලිගේ මෙම ඡායාරූපය කිසියම් අයෙක් විසින් ලබාගෙන තිබෙනවා.
 
ශ්‍රී ලංකාව සමඟ නිමවූ තරඟාවලියේදී විරාත් කොලිගේ දක්ෂතා ඉහළම මට්ටමක පැවති අතර විරාත් කෝලි මේ වන විට ජාත්‍යන්තර එක් දින සහ විස්සයි විස්ස පිතිකරුවන් ශේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටිනවා.

ටෙස්ට් තරඟ වලදී ඔහුගේ පිතිකරණයේ සාමාන්‍ය 49.55ක් වන අතර එක් දින සහ විස්සයි විස්ස තරඟ වලදී පිතිකරණයේ සාමාන්‍ය අගය 50ට වැඩි අගයක් ලෙස පවත්වාගෙන  යාමට ඔහු සමත්ව තිබීම විශේෂත්වයක්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  384 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  3,489 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  1,922 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,001 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,018 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,561 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,470 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  22,779 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,454 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  4,235 Downloads



Top 10 Commenters

Latest Comments

Top