Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා "කණ්ඩුල" හස්තියාට අද උදෑසන අත් වූ ඛේදනීය ඉරණම - Video & Photos

- අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා "කණ්ඩුල" හස්තියාට අද උදෑසන අත් වූ ඛේදනීය ඉරණම - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,493 Views
රෝගාතුරු වී සිටි නිසා ප්‍රතිකාර සඳහා පින්නවල අරන් ගිහින්..

රථයේ තිරංග තද කිරීමේදී අලියා ඇද වැටිලා..

මහනුවර කතරගම දේවාල දෙකට අයත් රෝගාතුරු වී සිට "කණ්ඩුල" අලියා පසුගිය 09 දින පින්නවලට රැගෙන යමින් සිටිදී  අලියා ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථය කඩුගන්නාව - ඉලුක්වත්ත ප්‍රදේශයේදී පෙරලී ගොස් තිබුණා.

අනතුරත් සමඟ මෙලෙස අසාධ්‍ය තත්වයෙන් සිටි කණ්ඩුල හස්තියා අද ( 11 )පාන්දර 2.00 ට පමණ අවාසනාවන්ත ලෙස මියාගොස් තිබෙනවා.

මෙම අලියා හබරණ ප්‍රදේශයේ සිට ප්‍රතිකාර සඳහා පින්නවලට ගෙන යන අතරතුරයි මේ ඛේදජනක සිදුවීම සිදුවී ඇත්තේ.

එලෙස අනතුර ලක් වූ රථයේ තිරිංඟ තද කිරීමේදී රෝගාතුරු වී සිටි මෙම අලියා රථයෙන් වැටී තිබෙනවා.

09 වන දින සවස අනතුරට පත් අවස්ථාවේ පටන් 10 වන දින රාත්‍රිය දක්වා අලියා නැගිටුවීමට කිසිදු කටයුත්තක් සූදානම් නොකර තිබූ අතර
පසුව පශූ වෛද්‍යවරුන් පැමිණ අලියාට ප්‍රතිකාර කර තිබෙනවා.

වීඩීයෝව සහ ඡායාරූප පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  698 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,012 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,465 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  601 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  514 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,830 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  923 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  635 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,055 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,589 Downloads



Top 10 Commenters

Latest Comments

Top